මුලින්ම කියන්නම් කොහොමද මේ හැකර් භාෂාව හැදුනේ කියලා මේ භාෂාව සිංහලෙන් හැකර් භාෂාව කිව්වට මේ භාෂාවේ ඇත්ත නම තමයි 1337 එහෙමත් නැත්තම් Leet(1337=leet) මේ භාෂාව මුලින්ම බිහි වුනේ 1980 දී,BBS ඒ කියන්නේ (Bulletin Board System) මේ Chat Room වලදි එක එක වචන භාවිතා කරන්න දීලා නෑ ඒ තමයි Hacking,Cracking,
A = 4, /-\, @, ^, /\ , //-\\, ci
B = 8, ]3, ]8, |3, |8, ]]3, 13
C = (, { , [[, <, €
D = ), [}, |), |}, |>, [>, ]]), Ð
E = 3, ii, €
F = |=,(=, ]]=, ph
G = 6, 9, (_>, [[6, &
H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[
I = 1, !, |, ][, []
J = _|, u|, ;_[], ;_[[
K = |<, |{, ][<, ]]<, []<
L = |,1, |_, []_, ][_, £
M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,
N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~
O = 0, (), [], <>, *, [[]]
P = |D, |*, |>, []D, ][D
Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\
R = |2, |?, |-, ]]2 []2 ][2
S = 5, $
T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †
U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ
V = \/ , \\//
W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/
X = ><, }{, )(, }[
Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/
Z = 2, z, 7_,`/_
මේ තියෙන්නේ H4ck3r$ලා වැඩියෙන්ම භාවිතා කරන අකුරු සහ සංකේත.
A = @
B = |3
C = (
D = |)
E = 3
F = |=
G = 6
H = |-|
I = |
J = _|
K = |(
L = |_
M = /\/\
N = /\/
O = 0
P = |*
Q = 0,
R = |2
S = $
T = 7
U = |_|
V = \/
W = \/\/
X = )(
Y = ‘/
Z = 2 a = 4
b = 8
c = ©
d = |>
e = 3
f = #
g = 9
h = h
i = |
j = j
k = |<
l = 1
m = m
n = n
p = |*
q = 0.
r = ®
s = 5
t = +
u = 00
v = \/
w = \/\/
x = ><
y = j
z = 2 at = @
ck = x0r
the = teh
you = j00 or u
own = pwn
ck = x0r
programs = progz
god = r00t
fool = f00
heart/love = <3 p="">what’s up = sup
that = dat
look at = peep
kill = frag
sweet = schweet
sleep = reboot
greater than = >
newbie = n00b
no = noes
woo hoo = w00t
why = y
be = b
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3r
දැන් තේරුනානේ ඒ වගේම Googleලත් මේ පහසුකම ලබා දී තිබෙන්වා ඒ සදහා Settings >> language >> Leet.තෝරලා වෙනස් කරගන්න පුලුවන් ඊට පස්සේ පහල පින්තූරේ විදිහට පෙනෙයි.
ඒත් එක්කම Facebook එකෙත් Leet පහසුකම තියෙනවා ඒ සදහා Account Setting >> language >> Leet Speak. දැන් මේ වගේ පෙනෙයි
නැවත අලුත් ලිපිකින් හමු වෙමු..! ඔබට සුභ දවසක්..!
ela. thanx
ReplyDelete0789496450
ReplyDelete