
ගොඩා..ක් කාලකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ,එහෙනම් දෙන්නම්කෝ අද ගෙනාපු දේ, කියන්න ඕනි නෑනේ ඔය උඩින්ම දාලා තියෙන්නේ...මමත් ආස කරන දෙයක් තමා තීම්ස්, ගොඩක් කස්ටිය මේවට කැමති නෑ ඒ මොකද කිව්වොත් PC එක Slow වෙනවලු,මේ තීම්ස් දැම්මම PC එකට කිසිම Slow ගතියක් එන්නේ නෑ (පොඩ්ඩක් Slow වෙයි ඉතින්,ඒත් ගොඩාක්ම Slow වෙන්නෑ),බොරුනම් අරන් බලන්නකෝ.එහෙනම් හැඩ වැඩ දාලා PC එක තියාගන්න ලස්සන තීම් සෙට් එකක් තමයි පහලින් දාලා තියෙන්නේ . පහලින් Download කරගෙන Comment එකක් දාලම යන්න....ලගදීම අලුත් ලිපියකින් හමුවෙමු හොදේ...
ඔබට ජය...
SG9 Designs Christmas Theme by sergiogarcia9
The One Ring 7 theme by ~X-ile2010
Mac 7 Theme by Aaron-A-Arts
ThaImpact VS for Windows 7 by DjabyTown
DESATURATED for Windows 7 by Redmile
RED Theme by XBMCG33K
Windows 7 Themes Slipknot 2 by pictionaryo
Windows 7 Alpha by Black-Energy
Dark Pearl VS 1.1 by MorpheusNS
Q’s Counter Elements 7 by webtrance
Nightfall for Windows 7 by oliver182
The Dark Knight Theme by XBMCG33K
තව Collection එකක් තියේ ලගදීම දෙන්නම්.
Delete