මේ මැජික් එක ද්න්න අයත් ඇති නොදන්න අය සදහා ලියන ලද්දකි...අව්ලක් නෑනෙ...එහෙනම් පහලින් පියවරෙන් පියවර දාලා ඇති ඒ විදිහට කරන්න.මේකත් ඉලක්කම් සෙල්ලමක් තමා.හැබැයි මෙකෙන් වෙන්නෙ හැම වෙලේම එකම ඉලක්කම වැටීම.එහෙනම් මෙහෙම කියන්නකෝ...
මට පුලුවන් ඔයා කැමතිම පුද්ගලයා කියන්න.මුලින්ම 1-9 අතර ඉලක්කමක් මතක තියාගන්න.
01.දැන් ඒක 3න් ගුන කරන්න.
02.දැන් ඒකට 3ක් එකතු කරන්න.
03.ඒ එන උත්තරේ 3න් ගුන කරන්න
04.දැන ඔයාට ආපු ඉලක්කම් දෙක එකතු කරන්න.
05.දැන් ඔබේ ඉලක්කමට ගැලපෙන පුද්ගලයා පහලින් බලාගන්න.
1. Sharuk khan
2. Shihan mihiranga
3. Roshan ranawana
4. Anarkali akarsha
5. Lasith malinga
6. Aishwarya rai
7. Michel Jackson
8. Devid becum
9. ( ….your name... )
0 comments:
Post a Comment
කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.