ගොඩා..ක් කාලකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ,එහෙනම් දෙන්නම්කෝ අද ගෙනාපු දේ, කියන්න ඕනි නෑනේ ඔය උඩින්ම දාලා තියෙන්නේ...මමත් ආස කරන දෙයක් තමා  තීම්ස්, ගොඩක් කස්ටිය මේවට කැමති නෑ ඒ මොකද කිව්වොත් PC එක Slow වෙනවලු,මේ තීම්ස් දැම්මම PC එකට කිසිම Slow ගතියක් එන්නේ නෑ (පොඩ්ඩක් Slow වෙයි ඉතින්,ඒත් ගොඩාක්ම Slow වෙන්නෑ),බොරුනම් අරන් බලන්නකෝ.එහෙනම් හැඩ වැඩ දාලා PC එක තියාගන්න ලස්සන තීම් සෙට් එකක් තමයි පහලින් දාලා තියෙන්නේ . පහලින් Download කරගෙන Comment එකක් දාලම යන්න....ලගදීම අලුත් ලිපියකින් හමුවෙමු හොදේ...


ඔබට ජය...

SG9 Designs Christmas Theme by sergiogarcia9

The One Ring 7 theme by ~X-ile2010

Mac 7 Theme by Aaron-A-Arts

Black Transparent Windows 7 by pegass

Alternative for Windows 7 by Oliver182

7 Pro Final for Windows 7 by krissirk

ThaImpact VS for Windows 7 by DjabyTown

DESATURATED for Windows 7 by Redmile

Underoath Theme for Windows 7 by bobmat4

RED Theme by XBMCG33K

Budhaxx windows 7 theme by budhaxx

Space 2.0 Windows 7 theme by djdamn

Windows 7 Themes Slipknot 2 by pictionaryo

Windows 7 Alpha by Black-Energy

Windows 8 themes in Windows 7 by mufflerexoz

Dark Pearl VS 1.1 by MorpheusNS

Legend Of Zelda Windows 7 v2.0 by xXiNightXx

Soft7 1.8 for Windows 7 by Ap-Graphik

Q’s Counter Elements 7 by webtrance

Nightfall for Windows 7 by oliver182

The Dark Knight Theme by XBMCG33K

2 comments:

  1. :) thanks මන් ගත්තා මෙතනින්

    ReplyDelete
    Replies
    1. තව Collection එකක් තියේ ලගදීම දෙන්නම්. :d

      Delete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top