මේක ගැන ආයි මොනව කියන්නද කෙටියෙන්ම කියනවනම් Rap කරන්න තමයි තියෙන්නෙ.හැබැයි මේ App එක වැඩ කරන්නෙ Android Phone වලට පමනයි.දුක තමා නේද?,මං හොයලා කියන්නම් Java ඇප් එකක් තිබුනොත්.Android Phone එකක් තියෙන කස්ටිය මේකට ට්‍රයි එකක් දීලා බලන්නකෝ....
අයියෝ එකක් කියන්න බැරිවුනානෙ මේ App එකේ නම තමයි AutoRap
එහෙනම් අපි ගියා....>>>
මේ වීඩියෝ එක බලන්නකෝ එතකොට තේරෙයි මේ App එක ජනප්‍රිය වීමට හේතුව.
0 comments:
Post a Comment
කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.