
Rap වචනය කියූ පමනින් ඔයාල දන්නවනේ මේකෙන කෙරෙන්නෙ මොකක්ද කියලා.මේක ඇත්තෙන්ම කිව්වොත් පොඩි App එකක්.මේකෙන් වෙන්නෙ අපි මොනවා හරි වචනයක් කිව්වොත් ඒක සංගීතයත් එක්ක මිශ්‍ර කරලා Rap එකක් විදිහට හරවල දෙනවා. මේක ගැන ආයි මොනව කියන්නද කෙටියෙන්ම කියනවනම් Rap කරන්න තමයි තියෙන්නෙ.හැබැයි මේ App එක වැඩ කරන්නෙ Andr…