හායි යාලුවනේ..මං අද ඔයාලට දෙන්නයන්නෙ මේ දවස්වල ඉතාමත් ජනප්‍රියතාවයට පත් වු There Bina Song එකේ සිංහල Version ටික.ඒ කිව්වෙ ඒ තාලෙටම හදපු සිංහල Songs Set ටික.මං දන්න ටික පහල දාන්නම් Download කරගෙන Comment එකක් දීලා සප් එකක් එහෙම දාලා යන්නකෝ...
ආ... තව එකක් මෙතන තියෙන Songs ඔක්කොම Original ටිකක් හොදේ.. ඒ නිසා එහේ මෙහේ යන්නෙනතුව මෙතනින්ම Download කරගන්නකෝ..මීට අමතරව (මං හිතන්නෙ මේ ටික විතරයි අන්තිමට අවේ) ඒ තාලෙට හදපු Songs තියෙනවනම් Comment එකකින් කියල යන්නකෝ... එහෙනම් අලුත් ලිපියකින් යලි හමුවෙමු හොදේ...ඔබට ජය....!
“තෙරෙ බිනා“ වැනි ගීතවලට අකමැත්තක් නැහැ. නමුත්, සම්ප්‍රධායික සහ යතාර්තවාදී ගී වලට මා වැඩියෙන් කැමතිය.
ReplyDelete@google-2f6768b13d51c8b4047aeae998ebf286:disqus අහ් එහෙනම් අවුලක් නෑ.
ReplyDeleteමං දුන්නෙ "There bina" සිංදුවේ සිංහල කොපි ටික හොදේ....