හායි කොහොමද ඉතිං මං නම් හොදින් නෙවෙයි ඉන්නෙ කොහෙද ඉතිං හැමදාම ඉස්කෝලෙ යන්නලු ක්ලාස් යන්නලු හැමදාම ඉතිං මේකම තමයි..කොහොම හරි මේ පෝස්ට් එක දාන්නෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදන්..හරි හරි මේකයි.මං අද දෙන්න යන්නෙ Avira.AntiVirus එක ඔයාල දන්නවනෙ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය කරන AntiVirus එකක් තමයි Avira කියන්නෙ අන්න ඒ AntiVirus එකෙ Portable එක තමයි මං ඔයාලට දෙන්න යන්නෙ අරගෙන Comment එකක් එහෙම දාල යන්නකෝ....එහෙනම් මං ගියා..



                                             Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                       !!! [ ShuranthaSoft ] !!!

0 comments:

Post a Comment

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top