කොහොමද යාලුවනේ අද මං ඔයාලට දෙන්න යන්නෙ Software හදන Software එකක්. අපි කවුරුත් දන්න  Software එකක් තමයි Microsoft එකෙන් දෙන Visual Basic කියන්නෙ. මේකෙන් Software එකක් හදන්න ඔයාල දන්නවනේ (නොදන්න අයත් ඇති) මේ Software එකෙන් Software එකක් හදන්න දන්නෙ නැත්තම් youtube එකේ හොයල බලන්න.හරි කොහොම හරි මං දෙන්න යන්නෙ ඒ Software එකේ Portable එකක් නිසා හරි ලේසියෙන් Software එකක් හදා ගන්න පුලුවන්...එහෙනම්  මං ගියා Comment එකක් දාල අදහස් ටිකක් දීලම යන්නකෝ.....


                                               Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න
                                                          !!! [ ShuranthaSoft ] !!!


4 comments:

  1. රචිත්‍රSeptember 16, 2012 at 8:15 AM

    සයිස් එක කොච්චරක් විතර වෙයිදෝ???????

    ReplyDelete
  2. link eka wada natho....?

    ReplyDelete
  3. එච්චර නෑ...MB ගානක් තියෙන්නේ

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top