හායි යාලුවනේ මං අද ඔයාලට දෙන්න යන්නෙ කාටත් ඕන කරන Software එකක් ඔයාලා දන්නවනෙ idm කියන්නෙ දැනට තියෙන ලෝකයේ ජනප්‍රිය Software එක කියල ඉතිං මං ඔයාලට දෙන්නයන්නෙ Portable එක Portable කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ ඒක දන්නැත්ම් මෙතනින් ගිහින් බලන්න. ඔයාල දන්නවනේ මේවට Patch,Crack,Sirial ඔය මොනවත් ඕනවෙන්නෑ කියල.හරි ඔයාල දන්නවනේ බ්ලොග් කරන එක ලේසි පහසු දෙයක් නෙමේයි කියල. ඒ නිසා පොඩි Comment එකකුත් දාල යන්න හොදේ පුලුවන්නම් Like එකකුත් එහෙනම් Soft එක පහලින් ගන්නකො.

                                                               
                                     !!! [ ShuranthaSoft ] !!! වෙත පැමිණි ඔබට ස්තූති.!

පහලින් ගන්න.......





      Password එකක් ඉල්ලුවොත් මේක දෙන්න.




5 comments:

  1. නියමයි සහොදරයා.. දිගටම ලියන්න .. මගෙන් සුභ පැතුම් !!

    ReplyDelete
  2. @google-5410fbfec1098203b7cba5bb83fd082e:disqus 
    ගොඩාක් ස්තූතියි යාලු...  :)

    ReplyDelete
  3. ගන්න බෑ පාස්වඩ් ඉලලනවා download කරන්න ගියාම

    ReplyDelete
  4. @47a8a87122e387365dbd0a62ebdf6d03:disqus 
    මම පාස්වර්ඩ් එක දීලා තියෙන්නෙ යාලුවා...මේක දෙන්න..!!! [ ShuranthaSoft ] !!!

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top