මගේ බ්ලොගයට 1000යි. දවස් 18 යි මගේ බ්ලොගයට 1000යි. දවස් 18 යි .කොහොමද මරුනේ ඇත්තම කිවුවොත්මට ගොඩාක් සතුටුයි. මේ තරම් කෙටි කාලයක් තුලදි මගේ පුංචි බ්ලොගයට මේ තරම් පිරිසක්පැමිණිම ගැන.(මේ වෙනකොට නම් 1100 පන්නලා) මං ඉදිරියේදිත් මේ වගේ හොද දාන්න තමයි මගේබලා පොරොත්තුව,මගේ බ්ලොගයට පැමින මා හට දිරිය දුන් ඔබසැමට ස්තූතියි!.
0 comments:
Post a Comment
කමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...