අද නම් දෙන්න යන්නේ ඔයාලගේ Desktop එක ලස්සන කරන Gadget එකක් මේක දැම්මම Desktop එකට පොඩි ගතියක් තියෙනවා ඒ වගේම Desktop එකට පොඩි ලස්සනකුත් ලැබෙනවා,මම කලින් දුන්නානෙ තීම් සෙට් එකක් ඒකත් එක්කම මේ Gadget එකත් දැන්මම පට්ට ගති බොරු නම් Desktop එකට දාලා බලන්නකෝ...

0 comments:

Post a Comment

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top