Rap වචනය කියූ පමනින් ඔයාල දන්නවනේ මේකෙන කෙරෙන්නෙ මොකක්ද කියලා.මේක ඇත්තෙන්ම කිව්වොත් පොඩි App එකක්.මේකෙන් වෙන්නෙ අපි මොනවා හරි වචනයක් කිව්වොත් ඒක සංගීතයත් එක්ක මිශ්‍ර කරලා Rap එකක් විදිහට හරවල දෙනවා.

මේක ගැන ආයි මොනව කියන්නද කෙටියෙන්ම කියනවනම් Rap කරන්න තමයි තියෙන්නෙ.හැබැයි මේ App එක වැඩ කරන්නෙ Android Phone වලට පමනයි.දුක තමා නේද?,මං හොයලා කියන්නම් Java ඇප් එකක් තිබුනොත්.Android Phone එකක් තියෙන කස්ටිය මේකට ට්‍රයි එකක් දීලා බලන්නකෝ....
අයියෝ එකක් කියන්න බැරිවුනානෙ මේ App එකේ නම තමයි AutoRap
එහෙනම් අපි ගියා....>>>

මේ වීඩියෝ එක බලන්නකෝ එතකොට තේරෙයි මේ App එක ජනප්‍රිය වීමට හේතුව.

0 comments:

Post a Comment

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top