Bluetooth වලින් Hack කරන්න මෙන්න නියම Software එක [How To Hack Mobile Phone With Bluetooth Hacking]

ගොඩාක් අය ආසයිනේ හැක් කරන්න ඉතිං එක එක හැක් තියෙනවනේ ඔය Facebook Hack,Gmail hack,Website Hack,Blogger hack,Yahoo Mail Hack,ඔය වගේ නොයෙක් දේවල් හැක් කරන්න, ඒවා ඉදිරියේදී කියලා දෙන්නම්,ඉතිං අද කියලා දෙන්න යන්නේ Bluetooth වලින් හැක් කරන විදිහ,මේකෙන් පුලුවන් ‍Free msg/sms කරන්න ‍Free Call ගන්න අනිත් එක්කෙනාගේ තියෙන හැම දෙයක්ම ගන්න පුලුවන්.ආ..සයි නේ...,මේක කෙටියෙන්ම කිව්වොත් මේක Java App එකක් මේ App එක දාන්න පුලුවන් Java Suport කරන දුරකථන වලට විතරයි.එහෙනම් පහලින් දාන්නම් අරගෙන හැක් කරලා  කියන්නකෝ...

Phone එකෙන් HACK කරමු..!කාතා කරන ඒවා අහන් ඉමු..! (Telephone Call Hacking)

කව්ද කැමති නැත්තේ අනුන්ගේ ඕපා දූප හොයන්න,ඉතිං අද කියලා දෙන්න යන්නේ අනුන්ගේ ඕපා දූප හොයන්න නෙවෙයි හැමෝටම පෞද්ගලික දේවල් තියෙන්වනේ ඉතිං ඒවා කව්රුත් දැනගන්නවට අපි කැමති නෑනේ.ඒ වගේම තමයි අනිත් අයගේ දේවලුත් අපි බලනවට/අහනවට එයාලත කැමති නෑ.ඒත් හොදක් කරනවනම් අනුන්ගේ දේවල් බැලුවට/ඇහුවට කමක් නෑ කියලයි මං නම් කියන්නේ,අද කියලා දෙන්න යන්නෙත් අන්න ඒ වගේ දෙයක් හැබැයි මේක කියලා දෙන්නේ අනුන්ගේ දේවල් අහන්නවත් කරදර කරන්නවත් නෙවෙයි,මේකෙන් හොද දෙයක් කරන්න. ඒ කිව්වේ ඔයාගේ ගැනුළමයා/පිරිමි ළමයා ඔයාට හොරෙන් වෙන සම්බන්දතාවක් ඇති කරගෙනද නැද්ද වගේ දේවල් වලට.හැබැයි හොයනවායි කියලා සීමාව ඉක්මවා යන්න එපා එතකොට එයාලා දැන ගන්නවා කව්රු හරි එයා කතා කරන දේවල් අහගෙන ඉන්නවා කියලා.එහෙනම් පහලින් දාන්නම් ක්‍රමය. මේකට කියන්නේ Calls Diver කරනවා කියලා.

මුලින්ම හැක් කරන්න ඕනි කෙනාගේ Phone එකේ මං දීලා තියෙන Code ගහන්න.
මෙතන "X" ලකුන වෙනුවට ඔයාලගේ අංකය යොදන්න.
උදා :-
"**62*0771231231#"

මෙතනින් ඔයාට කැමති Code එකක් ‍තෝරගෙන Test කරලා බලන්න.

 **62*XXXXXXXXXX#
මේ අංකයෙන් වෙන්නේ  ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි - SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන CALLS එන්නෙ ඔයාගේ Number එකට.
මෙය Deactivate(අක්‍රීය) කිරීම සදහා #62# අංකය අමතන්න.

**61*XXXXXXXXXX#
මේකෙන් වෙන්නේ එයා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #67# අංකය අමතන්න.

**21*XXXXXXXXXX#
මේ අංකය අංකය දැම්මොත් එයාට එන හැම Call එකක්ම එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #21# අංකය අමතන්න.

සමහර Phone වල මේ වැඩේ Code ගහන්නැතුව Divert කරන්න පුලුවන් ඒ සදහා Settings >> Calls >> Diver Calls.මගින් කරගන්න පුලුවන්.

ඔයාගේ Number එකත් Hack වෙලා කියලා හිතෙනවනම් Deactivate කරලා දැන්මනම් හරි.ඒ සදහා Settings >> Calls >> Diver >> Deactivate all කරලා දාන්න.

තේරෙන්නැති දෙයක් තියේ නම් Comment කරලා අහන්න.

මෙය හැම Phone එකටම ලබා දී ඇති පහසුකමක් වන අතර මෙමගින් වන  දුරකථන අපරාද/හානි වලට අප කිසිදු වගකීමක් භාර ගන්නේ නැත.

මෙය හොද දෙයකට පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිමි...!
 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top