Rap එකක් ලේසියෙන්ම හදලා සිංදුවකට දාමුද? (Remix කරන අයට)


Rap වචනය කියූ පමනින් ඔයාල දන්නවනේ මේකෙන කෙරෙන්නෙ මොකක්ද කියලා.මේක ඇත්තෙන්ම කිව්වොත් පොඩි App එකක්.මේකෙන් වෙන්නෙ අපි මොනවා හරි වචනයක් කිව්වොත් ඒක සංගීතයත් එක්ක මිශ්‍ර කරලා Rap එකක් විදිහට හරවල දෙනවා.

මේක ගැන ආයි මොනව කියන්නද කෙටියෙන්ම කියනවනම් Rap කරන්න තමයි තියෙන්නෙ.හැබැයි මේ App එක වැඩ කරන්නෙ Android Phone වලට පමනයි.දුක තමා නේද?,මං හොයලා කියන්නම් Java ඇප් එකක් තිබුනොත්.Android Phone එකක් තියෙන කස්ටිය මේකට ට්‍රයි එකක් දීලා බලන්නකෝ....
අයියෝ එකක් කියන්න බැරිවුනානෙ මේ App එකේ නම තමයි AutoRap
එහෙනම් අපි ගියා....>>>

මේ වීඩියෝ එක බලන්නකෝ එතකොට තේරෙයි මේ App එක ජනප්‍රිය වීමට හේතුව.

Blog එකේ අලුතින් Post එකක් දැමූ විට යාලුවන්ගෙ Phone එකට Msg එකක් එන විදිහට හදමුද?

මේ ක්‍රමය මං දැකල තියෙනවා සමහර Website වල භාවිතා කරනවා විශේශයෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ.ඉතිං මං හොයල බැලුව මෙ වැඩේ කොහොමද කරන්නෙ කියල,බලනකොට මේ වැඩේ කරන්නෙ Twitter එකෙන්,ඉතිං මං හිතුවා ඔයාලටත් මේ ක්‍රමය කියල දෙන්න ඕනි කියල.මේක Website වලට විතරක් නෙවෙයි වෙන ඕනිම දේකට යොදාගන්න පුලුවන්..ඔන්න එහෙනම් ක්‍රමේ පහලින් බලාගන්නකෝ..

01.මේ සදහා Twitter ගිනුමක් ඔබ හට තිබිය යුතුයි,
ඒ සදහා මෙතනින් ගිහින් ගිනුමක් හදාගන්න (ගිනුමට දාන Name එක ඔයාගෙ අවශ්ය තාවය අනුව වෙනස් කරගන්න)

02.දැන් තියෙන්නෙ ඔයාලගෙ යාලුවන්ට කියලා Phone එකෙන් Follow Username කියල ගහලා 40404 ට සෙන්ඩ් කරන්න කියලා.Ex:-(Follow Nimantha ගහලා 40404 සෙන්ඩ් කරන්න.)
මේකෙ Username එක වෙනුවට ඔයාලා ගිනුමට දාපු Name එක දාන්න.
ඊට පස්සෙ ඒ අයට Follow වුනා කියලා Msg එකක් යයි,Follow කරපු එක Deactivate කරන විදිහත් එනවා.

03.දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ ගිනුමට ගිහින් පහල පින්තුරේ රතුපාටින් රවුම් කරල තියෙන එක Click කරන්න.
04.ඊට පස්සෙ මේ වගෙ Box එකක් එයි එතන ඔයාලට යවන්න ඕනි Msg එක Type කරලා,Tweet කියන එක Click කරන්න එතකොට Follow වුන අයගේ Phone වලට ඒ Msg එක යයි...
hikzzz..දැන් වැඩේ ගොඩ.

හරි එහෙනම් ගැටලුවක් තිබ්බොත් පහලින් Comment එකක් දාලා යන්න.
සුභ දවසක්....!
 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top