WWE - Raw Ultimate Impact 2009 - දෙමුද ගේම


ඔන්න එහෙනම් සුපිරිම ගේම් එකක් ගෙනාවා..මමත් ටිකක් ආසයි මේ වගේ රෙස්ලින් ගේම් වලට මොකද,අනිත් එකාට දෙන්න පුලුවන් කුඩුපට්ටම් වෙන්න ගහන්න..හික්ZZZ...මං හිතන්නෙ ඔයාලත් ආස ඇති මේ වගේ රෙස්ලින් ගේම් වලට ඒකයි අලුත් පෝස්‍ටුවක් දාන්න හිටියේ.මේ ගේම් එක ගැන විස්තර කීව්වොත් මේ ගේම් එකෙන් King Of The Ring , Championship Match , Battle Royal වගේ විදිහටත් සෙල්ලම් කරන්නත් පුලුවන්..තව පොඩි පොඩි වැඩකෑලි දාන්නත් පුලුවන්..එහෙනම් Comment එකක් එහෙම දාලම යන්න අමතක කරන්න එපා...

System Requirements
OS : Windows 98/ME/XP/VISTA/win 7 PC compatible con DirectX 8.1
CPU : Procesador Pentium III a 500 Mhz
VGA : 128 MB
RAM : 128 MB RAM
HDD : 1.05 GB Free Space

Phone එකට අපිටම කියලා Theme එකක් හදාගමුද? මෙන්න එහෙනම් Portable Software එකක්


ආ..කොහොමද යාලුවනේ අද ඉතිං දෙන්න යන්නෙ සුපිරිම සුපිරි  Software කෑල්ලක්.මේක ගැන නම් ආයි කියලා වැඩක් නෑ.මේ Software එකෙන් පුලුවන් Phone වලට අපිටම කියලා Theme එකක් හදාගන්න.හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේ Software එකෙන් හදන Themes හැම Phone එකකම වැඩ නෑ හොදේ...භය වෙන්න එපා 80% විතර සමහර Phone වලට වැඩ හොදේ.... ආහ් Software එකේ නම කියන්න බැරිවුනානෙ,මේ Software එකේ නම තමයි ''Sony Erricson Theme Creator'' එහෙනම් මං ගියා... Phone එකට Theme එකක් එහෙම හදල අපිටත් කියන්නකෝ...
                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                         !!! [ ShuranthaSoft ] !!!

There Bina Song එකේ සිංහල Collections එක දැන්ම අරගන්න


හායි යාලුවනේ..මං අද ඔයාලට දෙන්නයන්නෙ මේ දවස්වල ඉතාමත් ජනප්‍රියතාවයට පත් වු There Bina Song එකේ සිංහල Version ටික.ඒ කිව්වෙ ඒ තාලෙටම හදපු සිංහල Songs Set ටික.මං දන්න ටික පහල දාන්නම් Download කරගෙන Comment එකක් දීලා සප් එකක් එහෙම දාලා යන්නකෝ...
                                                                                         ආ... තව එකක් මෙතන තියෙන Songs ඔක්කොම Original ටිකක් හොදේ.. ඒ නිසා එහේ මෙහේ යන්නෙනතුව මෙතනින්ම Download කරගන්නකෝ..මීට අමතරව (මං හිතන්නෙ මේ ටික විතරයි අන්තිමට අවේ) ඒ තාලෙට හදපු Songs තියෙනවනම් Comment එකකින් කියල යන්නකෝ... එහෙනම් අලුත් ලිපියකින් යලි හමුවෙමු හොදේ...ඔබට ජය....!

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top