Suranganawee Mage Remix-Ruwan Hettiarachchi Ft.Dj Shurantha Remixer



⋆⋆⋆⋆⋆  Suranganawee Mage  Remix එක Ruwan Hettiarachchi Ft.Dj Shurantha ⋆⋆⋆⋆⋆
සුරංගනාවී මගේ හදක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ...
සුරංගනාවී මගේ හදක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ..

මේ තරම් හීනයක් නෑ ඉතිං ලන් වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ....//

සිනාසෙන්න ආදරෙන්ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ
සිනාසෙන්න ආදරෙන්ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ......

මේ තරම් හීනයක් නෑ ඉතිං ලන් වෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා ....

රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී
මේ ආදරේ විද ගමූ සුන්දරී
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ..
♥♥

0 comments:

Post a Comment

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top