
හායි යාලුවනේ කොහොමද ඉතිං.මට නම් දැන් වැඩ ගොඩ ගැහිලා එපා වෙනවා අෆ්ෆා,හරි අද මං ඔයාලට ගෙනාවේ ඉතාමත් වටිනා Software එකක්මේකෙ නම තමයි Acid pro මේ Soft එක ඉතිං Songs Remix කරන අයටනම් ඉතාමත වටින Soft එකක් මට ලියන්න කම්මැලි අෆ්ෆා....හික්ස්...එහෙනම් පහලින් දාන්නම් අරගන්නකෝ...මේකෙන් Remix,dj කරන එක ලේසියි …