බොද මීදුම් eBook එක ආදර වන්තයන්ට පමණයි......



හායි යාලුවනේ කොහොමද ඉතින්... අද ඉතින් බ්ලොග් එකට ආවෙ ගොඩක් කාලයකින් අපි නිවාඩුවට ගමේ ගියානෙ ඒකයි....හික්Z......හරි.. යාලුවනේ අද මං ඔයාලට දෙන්න යන්නෙ බොද මීදුම් eBook එක.මේ පොත ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න සුජීව ප්‍රසන්න ආරච්චි මහතා..ඉතිං එතුමගෙ පොත් ඔයාල කියවල ඇතිනෙ,මේ පොත කියවපු අයත් ඇති ඒත් මේ පොත දෙන්නෙ අපේ ඉන්න නංගිලා මල්ලිලාට,මේ පොතේ තිබුනු කතාව ITN එකෙත් ගියා මතක ඇතිනෙ (බලපු නැති අයත් ඇති) ,මෙන්න එහෙනම් චාන්ස් එක... එහෙනම් මේ පොත අරගෙන Comment එකක් එහෙම දාල යන්නකෝ.......තවත් Post එකකින් හමුවෙමු........

Mediafire වලින් අරගන්න.....

                                            Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න
                                                        !!! [ ShuranthaSoft ] !!!

                                                         




Call Of Duty Modern Warfare 3 (Portable) මෙන්න ගහනවනම් ගේම්



ආයුබෝවන් කොල්ලනේ...මං අද ඔයාලට දෙන්න පහුගිය කාලයේ ඉතාමත් ජනප්‍රියම ගේම් එකක් ඒ තමයි Call Of Duty.ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ Call of Duty : Modern Warfare 3 ගේම් එකේ Portable එක ඒනිසා Instrall කරන්න දෙයක් නෑ .මේ ගේම් එක නිකුත් වූ දවස තමයි  2011,11,08.හැබැයි මේ ගේම් එකේ Poratble එක ආවෙ මේ ලගදි . ඒත් මේක තාමත් ජනප්‍රියයි.වැඩි කතා ඕන නෑ.මතක ඇතුව මේ ගේම් එක අරගෙන Comment එකක් එහෙම දාල යන්න හොදේ....

ඉස්සෙල්ලාම මේවත් තියෙනවද කියල බලන්නකෝ...

CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better
RAM: 2GB RAM
VGA: Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better
DX: DirectX® 9.0C or later
OS: Windows® XP / Windows Vista® / Windows® 7
HDD: 16 GB
                                                               මෙන්න Trailer එක


මේවත් බලල ඉන්නකෝ....
                 
                 
                 

පහලින් අරගන්න....

Virtual DJ 7 (Portable) සමග DJ කිරීම දැන් පහසුයි

Atomix Virtual DJ Pro v7.0 Build 342 (PORTABLE) (Multilenguaje)




ආයුබෝවන්..අද ඉතිං වෙනද වගේ Portable software එකක් තමයි මං ඔයාලට දෙන්න යන්නෙ.. DJ කිව්වම දන්නවනේ ලෝකේ කාටත් මතක් වෙන්නෙ Virtual DJ  තමයි ඉතිං ඒකෙ Portable එක තමයි මං ඔයාලට දෙන්න යන්නෙ.ඒ නිසා ඔයාලට පුලුවන් ඔයාලගෙ තියෙන පෙන් එකට මේ Software එක දාල ඔයාලගෙ යාලුවෙක්ගෙ කොම් එකකට ගහල වැඩ පෙන්නන්න...හික්ස්....එහෙනම් හරිනෙ.. මං ගියා.. පුලුවන්නම් Comment පාරක් එහෙම දාලා කියන්නකෝ....එකක් දාල යන්න....

ඔබට ජය.....!

පහලින් ගන්නකෝ....
                                                 Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                           !!! [ ShuranthaSoft ] !!!


GTA SanAndreas (Portable) එක ඕනිද මෙන්න එහෙනම්

හායි යාලුවනේ හැමදාමත් !!! [ ShuranthaSoft ] !!! වෙතින් Portable Softwareනෙ දුන්නෙ ඒ නිසා මං හිතුවා Portable Games දුන්නම ඔයාලත් කැමතියි වෙයි කියල.හරි ඔයාල දන්නවනෙ මේ ගේම් එක ගැන.හරියටම කිව්වොත් පිස්සු කෙලින්න තමයි තියෙන්නෙ. ඔයාල දන්නවනෙ පහුගිය අවුරුදු කිහිපය තුල ලෝකයේ වැඩි දෙනෙක් කතා කළේ GTA ගේම්ස් ගැන කියල ඉතිං මං අද දෙන්න යන්නෙ GTA SanAndreas ගේම් එකේ Poratble එක. දන්නවනෙ මේ ගේම් එක Portable එකක් නිසා instrall කරන්න දෙයක් නෑ කෙලින්ම Play කරන්න තමයි තියන්නෙ..එහෙනම් මං ගියා..Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.....

පහලින් අරගන්නකෝ.....

GTA IV සමගින් ආයෙත් පිස්සු කෙලිමුද

ඔන්න යාලුවනෙ මං ඔයාලට දෙන්න යන්නෙ සුපිරි ගේම් එකක් මේ ගැන ඉතිං නොදන්න කෙනෙක් නෑ...නොදන්න කෙනෙක් ඉන්නවනම් මේ ගේම් එක Play කරල බලන්නකෝ කොහොමද කියල,අනිවාරයෙන් මේ ගේම් එකත් ඔයාල පොදි බැදගෙන Play කරයි,මං බොරු ද කියන්නෙ කියල මේ ගේම් එකෙ කලින් කොටස් Play කරපු අයගෙන් අහල බලන්නකෝ,හරි එහෙනම් ගේම් එක අරගෙන Comment එකක් දාලම යන්නකෝ...

                                        මෙන්න ගේම් එකේ වැඩකෑලි ටිකක් ඒකත් බලන්නකෝ..

                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots
                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots
                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots


මේවත් තියෙනවද බලන්න හොදේ....


Processor: Intel Core 2 Duo 1.8Ghz or equivalent AMD Athlon X2 64 2.4Ghz
Memory/RAM: 1GB for XP and 1.5GB for Vista
Video Card: 256MB NVIDIA 7900 or 256MB ATI X1900
Hard Disk Space: 16GB free
Operating System: Windows XP SP3 or Windows Vista SP1

           පහලින් අරගන්නකෝ...



Singreesi 1.8 මගින් වේගයෙන් සිංහල ලියමු (Portable)


ආයුබෝවන් යාලුවනෙ කොහොමද ඉතිං මං අද ඔයාලට කියල දෙන්න යන්නෙ Singreesi 1.8  පාවිච්චි කරලා කොහොමද සිංහල ලියන්නෙ කියල කියා දෙන්න හොදේ..හරි එහෙනම් අපි වැඩේට බහිමු මේ Software එකෙන් වෙන්නෙ Phone එකෙන් sms ලියන්නෙ අන්න ඒ විදිහටයි, අපි Singreesi යෙන් ඒ විදිහට ලිව්වම ඒක සිංහල විදිහට පරිවර්තනය වෙනව,අනික මං පාවිච්චි කරන්නෙත් මේක, මේ  Software එක Portable නිසා ගොඩාක් ලේසි, එහෙනං මං ගියා..මේ Software එක අරගෙන Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ..

                   පහලින් අරගන්න...    


                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                           !!! [ ShuranthaSoft ] !!!

ඔයාලට කැමති නමකින් E mail එකක් හදාගන්න



ආයුබෝවන්...කොහොමද යාලුවනේ අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ your name@Gmail.com,your name@yahoo.com වගේ Email එකක් නැතුව your name@mail.com,your name@Email.com මෙන්න මේ විදිහට E mail යවන ක්‍රමයක් ගැන කියල දෙන්න මුලින්ම කරන්න තියෙන්නෙ මං පහලින් දාන වෙබ් සයිට් එකට ගිහින් එකවුන්ට් එකක් හදාගන්න.. හරිම ලේසියි Gmail,yahoo වගේ තමයි,ඊට පස්සෙ Gmail,yahoo වගේ Email යවන්න තම්යි තියෙන්නෙ කිසි අවුලක් නැතුව..එහෙනම් මං ගියා මතක ඇතුව පෝස්ට් එකට Comment එකක් දාලම යන්න හොදේ....

              මෙතනින් යන්න..........




අකුණු ගහන වැස්සක් ඩෙස්ක්ටොප් එකට දාමුද

 



          සුභ දවසක් යාලුවනේ අද ඔයාලට දෙන්න යන්නෙ Screensaver එකක් මේක ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකට දැම්මම ඩෙස්ක්ටොප් එකට ලස්සන වැස්සක් වහීවි.මේක මං පහලින් දානව ඒක අරගෙන ඔයාලගෙ කොම් එකට Instrall කරල බලන්නකෝ..ඊට පස්සෙ Comment එකක් එහෙම දාල යන්න හොදේ....ඉදිරියේදි හොද ලිපියකින් හමුවෙමු..ආ තව එකක් මේකෙ නම තමයි Rainy Screen Saver.. එහෙනම් මං ගියා...

මෙතනින් අරගන්න......

                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                          !!! [ ShuranthaSoft ] !!!

Max Payne 2 ගේම් එක ඔයාලටත් ඔනිද? (Portable)



ඔන්න එහෙනම් මං අදත් අවා Portable Game එකක් අරගෙන ඒකෙ නම තමයි Max Payne 2 හැබැයි මේක ටිකක් පරන ගේම් එකක් ඒත් මේ ගේම් එක තවමත් ජනප්‍රියි.මේ ගේම් එකෙ 3වන කොටස ඒ කියන්නෙ Max Payne 3 මේ ලගදි ආව. ඒකත් නොපමාව ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. එතකම් මේක අරගන්නකෝ..හරි මේ ගේම එක ගැන ඉතිං ඔයාල දන්නව ඇතිනෙ කමක් නැහැ දන්නෙනැති අයත් ඇතිනෙ,එහෙනම් අහගන්නකො කතාව,මේ ගේම් එක Play කරන්න තියෙන්නෙ Max ට ඒ කියන්නෙ ඔයාලට. මැක්ස්ගෙ බිරිද එනම්  Mona Sax එයාව පාතාල කල්ලියක් විසින් මරා දමනව,ඉතුරු ටික ඉතිං ඔයාලට තමයි සම්පූර්ණ කරන්න තියෙන්නෙ. Max ට ඒ කියන්නෙ ඔයාලට ඒ පාතාල කල්ලිය හොයාගෙන ගිහින් මරන්න තමා...හප්පො.. දැන්නම් ඇති වගේ එහෙනම් Comment එකක් එහෙම දාල යන්නකෝ....
  
ආ තව එකක් මේ ගේම් එක Portable එකක් නිසා ඔයාලට Install කරන්න ඕන නෑ කෙලින්ම Play කරන්න තමයි තියෙන්නෙ...

1Ghz PIII/Athlon or 1.2Ghz Celeron/Duron processor
32MB AGP graphics card with hardware transform & lighting support
256MB RAM
1.5 GB hard drive space
Windows 98/ME/2000/XP/7
DirectX 9.0
Keyboard and mouse
                 
මෙතනින් අරගන්න...

Firefox එකට ලස්සන theme එකක් දාමුද?

 

කොහොමද යාලුවනෙ මං ඔයාලට කියල දෙන්න  තියෙන යන්නෙ Firefox එකට Chrome  එකේ වගේ ලස්සන theme එකක් දාගන්නෙ කොහොමද කියල,ඔයාලට කරන්න තියෙන්නෙ Chrome එකේ වගේ මං දාල ලින්ක් එකට ගිහින් ඔයාලට කැමති theme එකක් ‍තෝරගෙන theme එක ඇඩ් කරගන්න එක විතරයි ඊට පස්සෙ නිකම්ම ඔයාලගෙ firefox එකට theme එක ඇවිල්ල තියෙයි....එහෙනම් මං ගියා..... එහෙනම් මතක ඇතුව Comment එකක් දාල යන්න...

                                   මෙතනින් යන්න..........

NFS Most Wanted ගේම Play කරමුද? (Portable)




           හායි යාලුවනේ කොහොමද ඉතිං...... ඔයාල දන්නවනේ  !!! [ ShuranthaSoft ] !!! වෙතින් Portable Software දුන්නට Portable Games දීල නෑනෙ. එහෙනම් මෙන්න Portable Game එකක් මේක Download කරගෙන Play කරන්න විතරයි තියෙන්නෙ, මේක Install කරන්න කරන්න දෙයක් නෑ, අනික මේක පෙන් එකක උනත් අරන් ගිහින් කැමති කොම් එකක පෙන් එක ගහල play කරන්න පුලුවන්, කොහොමද මරුනෙ මට මේක දුන්නෙ අපේ අල්ලපු ගෙදර මල්ලියෙක් එයාගෙ නම තමයි චතුර..හරිනෙ ඔන්න එයාගෙ නමත් දැම්ම නැත්තම් තරහ වෙයි...එහෙනම් පහලින් අරගෙන Comment එකක් එහෙම දාල යන්න හොදේ...........


Block කරපු Site වලට රිංගන්න මෙන්න මැක්සා portable software එකක්




ආයුබෝවන් කිව්වා...කොහොමද යාලුවනේ මං අද ඔයාලට දෙන්න යන්නෙ Block කරපු වලට රිංගන්න පුලුවන් මැක්සා Software එකක්.ඉතිං ඔයාල දන්නවනෙ හැමදාමත් !!! [ ShuranthaSoft ] !!!  වෙතින් Portable Software දෙන්නෙ කියල,මේක ගැන ඉතින් කියන්න දෙයකුත් නෑ.ඒ නිසා මං ගියා,මේ Software එක අරගෙන Like එකකුයි Comment එකකුයි දාල යන්න හොදේ.........ආ තව එකක් ඒකත් කියන්න බැරිඋනානෙ මේ Software එකෙ නම තමයි Ultra Surf.. එහෙනම් හරිනෙ මං ගියා............



                                                               මෙතනින් අරගන්න......

Crazay Photo Talk- මගින් Photo එකක් කතා කරවමු





සුභ දවසක් යාලුවනේ කොහොමද ඉතිං. මට නම් මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුනා.ඒ මොකද කිව්වොත් මට ගිය සතියෙ ඉදන් බ්ලොග් එකේ පොඩි පොඩි අවුල් වගයක් ඇති වී තිබුන හින්ද තමයි බ්ලොග් එකට එන්න බැරිවුනෙ.ඒ අවුල් ටික ඉවර වෙලා තමයි අද බ්ලොග් එකට බැස්සෙ..හරි හරි අපි එහෙනම් වැඩේට බහිමුකෝ.මං අද ඔයාලට දෙන්න යන සොෆ්ට්වෙයා එක  තමයි Crazay photo talk මේකෙන් කෙරෙන්නෙ Photo එකක් එහෙම නැත්තම් පින්තූරක් චලනය කිරීමට හැකියාව තිබීමයි මේකෙන් වැඩ කරන හැටි පහල තියෙන වීඩියෝව ඇසුරෙන් බලාගන්න පුලුවන්..එහෙනම් මං කැපුනා...ආ තව එකක් මේක Mediafire වලින් තමයි තියෙන්නෙ ඒ නිසා ගින්නක් ඇතිවම අරගන්න පුලුවන්..Hikzzzzzz

මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි..

මේ සොෆ්ට්වෙයා එකෙන් හදපු වීඩියොවක්..

මෙතනින් අරගන්නකෝ....

passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න
!!! [ ShuranthaSoft ] !!!


 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top