!!! [ ShuranthaSoft ] !!! වෙතින් අපූරු පින්තූර එකතුවක් මෙන්න...




හයි යාලුවනෙ කොහොමද ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ අපූරු පින්තූර එකතුවක්. මෙන්න මං ගාව  තිබුණු පොඩි Collection  එකක් හැබැයි තව තියෙනව හොදේ...ඉතුරු ටික ඉදිරියේදි දෙන්නම් එතකම් මේ ටික අරගෙන හොද නරක කියන්න හොදේ....මං මේ ටික දෙන්නෙ දෙන්න දෙයක් නැති හින්දම නෙමෙයි.ඒ මොකද කිවුවොත් කාට උනත් පුලුවන්නෙ Google Search එකේ කරාම මේ පින්තූර ටික ගන්න.Hikzzzz.... හැබැයි Mb 118 ප්‍රමානයක් එකපාරටම ගන්න බෑනේ......(මං හිත්න විදිහට හොදේ) idm එකෙන් Download කරන අය උනත්  ලේසිනේ..හරි ඔයාලට මේක Download කරන්න තියෙන්නෙ MediaFire වලින් ඒ නිසා ගින්නක් ඇතිවම Download කරගන්න පුලුවන්. එහෙනං මං ගියා.....

එහෙනං පහලින් ගන්නකෝ........


                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                          !!! [ ShuranthaSoft ] !!!



Norman malware cleaner (Portabale) එකක් වශයෙන්



හායි යාලුවනේ කොහොමද ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ ඇන්ටිවයිරස් Software එකක්.මේක තමයි ලොකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන ඇන්ටිවයිරස් Software එක.අනික මං පාවිච්චි කරන්නෙත් මේක.hikzzz.. යාලුවනෙ මට මේ දවස් ටිකේ බ්ලොග් පොස්ට් දාන්න ටිකක් පරක්කු වෙයි හොදේ ඒකට ටිකක් සමාවෙන්න ඕනෙ.හරි.. මේ Software එක අරගෙන මේකෙ හොද නරක කියන්නකෝ......ලගදීම හොද පෝස්ට් එකක්කින් හමුවෙමු හොදේ... එතකම් මේක අරගන්නකෝ.....

එහෙනං Comment එකකුයි Lkie පාරකුයි දාල යන්න හොදේ....

එහෙනං පහලින් ගන්නකෝ....



Pro Cycling Manager ගින්දර වගේ බයිසිකල් පදිමුද?



ආයුබෝවන්.කොහොමද යාලුවනෙ මං අද ඔයාලට දෙන්න යන්නෙ(සුපිරි)ගේම් එකක්. ඒකෙ නම තමයි 'PRO CYCLING MANAGER 'උඩින් දාල තිබ්බ මතක ඇතිනේ.මේව ඉතිං !!! [ ShuranthaSoft ] !!! වෙතින් පමනයි.හරි මෙක Release වෙලා තියෙන්නෙ 2012-06-22 දා මේ ගේම් එකනම් කවුරුත් Play කරල නැතිව ඇති.ඒ මොකද කිවොත් ගිය මසෙනෙ මේක Release උනේ (Play කරපු කට්ටියත් ඇති). හරි මේ ගේම් එක ගැන කියන්න නම් මං වැඩිය දන්නෙ නෑ මොකද කිව්වොත් මේක මට හම්බ උනේ ඊයෙ. ඊයෙ ඉදන් තාම Down කරනව ඉතිං මට හිතුනා මේ ගේම් එක ඔයාලත් එක්ක බෙදා ගන්න.ඉතිං මේ ඇතිනෙ එහෙනං පහලින් Comment එකකුයි දකුණු පැත්තෙන් Like එකකුයි දාල යන්න හොදේ.

මෙවත් තියෙනවද කියල බලන්නකෝ......


OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 2.2 Ghz / AMD Athlon 64 X2 4600+
Memory: 1 Gb
Hard Drive: 7 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 6600 / ATI Radeon X700
Sound Card: DirectX Compatible
Network: Broadband Internet Connection
DirectX: 9.0c
Keyboard
Mouse


                  screenshot :-






එහෙනං පහලින් ගන්නකෝ........

                                                Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                           !!! [ ShuranthaSoft ] !!!

වේගයෙන් CD පුච්චමුද? Portable එකක් (නීරෝ නෙමෙයි)



       
   ආ යාලුවනේ කොහොමද ඉතින්? අද මං ඔයාලට දෙන්න යන්නෙ Portable එකක්  !!! [ ShuranthaSoft ] !!!  කියන්නෙ හැමදාමත් Portable software දෙන තැනක් නේ.හරි මං ඉදිරියෙදීත් Portable ගේම්ස් දෙන්න බලාපොරොතුවක් තියෙනව.හරි ඒවගෙන් වැඩක් නෑ මේ Software එකේ නම තමයි Burnware pro ඔයාලට නීරෝ මගින් කරන වැඩ මේකෙනුත් කරගන්න පුලුවන් මෙ එකේ තවත් විශේෂත්වයක් තම්යි නීරො එකට වඩා ගොඩාක් ලේසි වීමයි අනික මේක Portable නේ.හරි වැඩි කතා ඔන නෑ පහලින් තියෙනව අරගෙන Comment එකකුයි Like එකකුත් දාල යන්න හොදේ පුලුවන්නම් Follow පරකුත්.



 එහෙනං  !!! [ ShuranthaSoft ] !!! වෙත පැමිණි ඔබට ස්තූති.!

පහලින් ගන්නකෝ....



       Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
!!! [ ShuranthaSoft ] !!!


ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න.කවුද කැමති? එහෙනං මෙන්න



          කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනෙ මෙන්න ඔයාලට නියම Software එකක් අරගෙන ආවා ඒකෙ නම තමයි Luxand Blink (හැබැයි මෙකට Web Cam එකක් ඔනි වෙනවා) මේකෙන් කෙරෙන්නෙ Web cam එක මගින් භාවිතා කරන්නාගේ මුහුණ පෙන් පෙන්වීමෙන් ඔයාගෙ කොම් එක ඔන් කිරීමයි.
මේකෙන් ඔයාගේ මුහුණ මතක තබාගන්නවා ඊටපස්සෙ ඔයාගෙ කොම් එක ඔන්  වෙනව. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම වැනි වෙනස්වන  කරුනු ද මෙයට අතුලත්.හරිනෙ වැඩි කතා ඔනි නෑ එහෙනං පහලින් ගන්නකෝ...

සැ.යු :-
         මොනාහරි වෙලා ඔයාගෙ කොම් එකට මුහුන හදුනා ගන්න බැරි උනොත් ඔයාගෙ Password එක ඇතුල් කරල ඔයාගෙ කොම් එකට ඇතුල් වෙන්න පුලුවන්.

පහලින් Like එකකුයි Comment එකකුයි දාල යන්නහොදේ......


එහෙනං මං ගියා....බායි





IDM Portable 6.07 එක ඕනිද? එහෙනම් මෙන්න





     හායි යාලුවනේ මං අද ඔයාලට දෙන්න යන්නෙ කාටත් ඕන කරන Software එකක් ඔයාලා දන්නවනෙ idm කියන්නෙ දැනට තියෙන ලෝකයේ ජනප්‍රිය Software එක කියල ඉතිං මං ඔයාලට දෙන්නයන්නෙ Portable එක Portable කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ ඒක දන්නැත්ම් මෙතනින් ගිහින් බලන්න. ඔයාල දන්නවනේ මේවට Patch,Crack,Sirial ඔය මොනවත් ඕනවෙන්නෑ කියල.හරි ඔයාල දන්නවනේ බ්ලොග් කරන එක ලේසි පහසු දෙයක් නෙමේයි කියල. ඒ නිසා පොඩි Comment එකකුත් දාල යන්න හොදේ පුලුවන්නම් Like එකකුත් එහෙනම් Soft එක පහලින් ගන්නකො.

                                                               
                                     !!! [ ShuranthaSoft ] !!! වෙත පැමිණි ඔබට ස්තූති.!

පහලින් ගන්න.......





      Password එකක් ඉල්ලුවොත් මේක දෙන්න.




Phone එකේ ගේම් Pc එකෙන් Play කරමුද?




හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්) ඒකියන්නෙ  ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc  එකක් තිබුනට Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක් ඒවගේ ගේම් ගහන්න බෑනෙ.(මං ගාව තියෙන්නෙත් Chines එකක්).හරි මේක පහලින් අරගෙන Comment එකක් වත් දාල යන්න. Word verrification දාල නෑ.


මං ගියා බායි.


එහෙනම් පහලින් ගන්නකෝ.........



මෙන්න ගේම් ටිකකුත් මේකත් අරගන්නකෝ..........


password එකක් ඉල්ලුවොත් මේක දෙන්න
        
         shurantha.blogspot.com




Folder වල පාට මාරු කරමුද?







හායි යාලුවනේ කොහොමද ඉතිං  මං අද කියල දෙන්න යන්නෙ Folders වලට පාටක් එක් කරන විදිහක් ගැන කියල දෙන්න.ඒකට ඉතිං කරන්න තියෙන්නෙ පහල තියෙන Soft කෑල්ල අරගෙන වලට තමන්ට කැමති පාටක් එක් කරගන්න එක.ආ ඒකෙ නම කියන්න බැරි උනානේ ඒකෙ නම තමයි Folders colorizer .හරි මේක    install කරගෙන ඔයාලට පාට මරු කරන්න ඔනි Folder උඩ Right Click කරලා පාට මරු කරගන්න එක විතරයි.



මෙන්න මේ විදිහට මාරු කරගන්න.




එහෙනං මං ගියා බායි..


එහෙනං පහලින් අරගන්නකො............




ආ තව එකක් Commet එකකුයි Like පාරකුයි දාල යන්න හොදේ...


Theri Meri සිංහල එක අහමුද? (මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා)






හායි යාලුවනේ කොහොමද ඉතිං මට හිතුනා ඔයාලා ආසකරපු සිංදුවක සිංහල එක දෙන්න. ඔයාලා බොඩ්ගාඩ් මූවි ඒකෙන් ඉතා ජන්ප්‍රිය සිංදුවක් තමයි 'teri meri' ඔන්න ඒකේ සිංහල එක තමයි 'මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා' පහලින් තියෙනව එහෙනං ගන්නකෝ.........


මේකත් බලලම යන්නකෝ.....



එහෙනං පහලින් ගන්නකෝ............



එහෙනං Like එකකුත් දාලා යන්න හොදේ. තව Comment එකකුත් දාලායන්න.
 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top