TOY STORY 3 ගේම ගහමුද


හායි යාලුවනේ කොහොමද ඉතිං. ගොඩක් දවසකට පස්සේ තමා අද අවේ මට හිතුනා ඔයාලාට පුන්ච් පහේ ගේම් එකක් දෙන්න.ඒ ගේම් එක තමයි TOY STORY 3 මේ ගේම් එක හදලතියෙන්නේ TOY STORY 3 Filme විදිහටයි මේ ගේම් එක plya කරන්න වෙන්නේ Film එකේ විදිහට තමයි.ඒ කියන්නේ Woody සහා Buzz Lightyear සෙල්ලම් බඩු පාලනය කරමින් Andy ව සොයා යන්න තමයි.මේ ගේම් එක Release වෙලා තියෙන්නේ 2010/07 /16 වෙනිදා මේ ගේම් එකේ Film එක ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ ගේම් එකේ Graphics ගැන කියනවනං අනිත් ගේම් වලට වඩා වේනස්කම් ගොඩාක් තියෙනවා ඒක Plya කරද්දි තේරෙයි(ඒ කිවුවේ Graphics  එහෙම හොදට තියෙන නිසා).මට මේ ගේම් එක දෙන්න හිතුනේ හැමදාමත් ලොකු ලොකු ගේම්  දෙනවට වඩා පොඩ් වෙනසක් කරන්න තමයි


මේවත් තියෙනවද බලන්නකෝ.......


Operating System : Microsoft Windows XP / Windows Vista / Windows 7
Processor : Intel Pentium IV at 2.4 GHz / AMD 3000+
Video Card : 128 MB VGA RAM DirectX 9.0c compatible with Shader Model 2.0 support (NVIDIA GeForce FX 5600 / ATI Radeon 9600 video card)
Memory : 1 GB RAM
Hard Disk : 6 GB of free Hard Drive space



එහෙනං ගේම් එක පහලින් තියෙනවා ගන්නකෝ.....






ලෝකයේ ජනප්‍රියතම software 10 එකක් (පෝර්ටබල්)


හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලාට දෙන්න යන්නේ ඉතා ප්‍රයෝජනවත් software කෑල්ලක් ඒ තමයි  photoshop cs4 එක හැබැයි මේක portable එකක්. portable කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. කියන්නේ මොකක්ද කියලා දන්නැති කෙනෙක් ඉන්නවනං මෙන්න මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න.මතකනේ කලිනුත් මං ටිකක් දුන්නා ඒක බැලුවෙනැති ක්ට්ටිය මෙතනින් ගිහින් බලන්න.ඉතින් මේක ගැන කවුරුත් දන්නවනේ  නොදන්න කෙනෙක් නැති තරම් කෝකටත් පහලින් තියෙනවා ගන්නකෝ..........


මෙවා අදින්නෙත් මේකෙන් තමා........






හැබැයි මේක කියවලා commet හරි like හරි දාලා යනවනං හොදා.........

මේන්න පහලින් ගන්නකෝ...........






නොමිලේ Airtel වලින් Internet යන්න ආසද? Airtel Free Unlimited Internet

නොමිලේ Internet යන්න කව්රුත් කැමතියි නේ.ඉතිං මං නොමිලේ Internet යන හැටි කියන්නම්.නොමිලේ ඇති තරම් Youtube Video බලන්න Facebook යන්න  දවසේ 24 පැයේම net එකේ ගත කරන්න කව්ද කැමති නැත්තේ.හැබැයි මේ Trix වැඩ කරන්නේ Airtel වලට විතරයි,එහෙනම් මං පහලින් දාලා තියෙන විදිහට කරන්නකෝ...
01.Opera Vesion 11 Download කරගන්න.
02.Settings යන්න
03.Settings වල මේ විදිහට හදා ගන්න
 Proxy IP : 75.68.49.100
 Port : 80
 Home Page : http://122.170.122.214/proxy/index.php
 APN : airtelgprs.com
04.දැන් Free net ගිහින් බලන්න

වසරේ ජනප්‍රියම ගේම් එක ඔයාලත් play කරාද?


කොහොමද යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ 2006 වසරේ ජනප්‍රියම ගේම් එක ගැන කියන්න තමයි යන්නෙ. මේ ගේම් එකේ නම තමයි FLATOUT 2 මේ ගේම් එක අනිත් ගේම්ස් වලට වඩා වෙනස් ඒක ගැන මම ඔයාලට කියන්නෙනෑ. ඒ මොකද කියලකිවුවොත් එතකොට ගේම් එකේ උසස් භාවය අඩුවෙනවා. එහෙනං මේ ගේම් එක play කරලා ගුනදොස් කියන්නකෝ....ආ තව එකක මේ ගේම් එකට සම්මාන එහෙමත් අරන් තියෙනවා මං දන්නතරමින් නං මේවතමා

(won IGN's award for Best play station 2 Recing Game of 2006)
 (won xplay's award for Best Racing Game of 2006)

මේවතමයි ඕනවෙන්නේ

Operating System: Windows 98, ME, 2000, XP
CPU: 1.5GHz Intel Pentium 4 or AMD Equivalent
RAM: 256MB
Video Card: 64MB Graphics Card
Hard Drive: 1.1GB of Free Hard Drive Space

 

                                                                      පුලුවන් නං මචන්ලා follow පාරකුයි like පාරකුයි දාලා යන්න හොදේ පුලුවන්නං comment එකකුත්.

ඔං එහෙනං මං ගියා................ 

                                                       එහෙනං පහලින් ගන්නකෝ..............


                                                           


මෙන්න ඔයාලට අවශ්‍ය කරන portable software ටිකක්



                                                             
මෙන්න මම අද ඔයාලට ගෙනාවේ ඔයාලට හැමදාමත් අවශ්‍ය කරන portable Software ටිකක් .හරි එහෙනං වැඩේට බහිමුකෝ.....ඔයාල දන්නවනෙ මේ Software වලින් වෙන්නෙ මොනවද කියලා මොනව උනත් කමක් නෑ කෙටි හැදින්වීමක් කරන්නම්කෝ portable කියන්නෙ install කරන්නේ නැතුව Double click වලින් Software හෝ වෙන දේවල් රන් කිරීමයි.  වෙන දේවල් කියල කිව්වේ ගේම්ස් වගේ ඒවානේ . මේවිදියට රන් කරන්න පුලුවන් දේවල් තමා Portble කියන්නේ.දන්න අයත් ඇති නොදන්න අයට තමා කිව්වෙ ආ තව එකක් මේව වලට Crack,Serial මොනවත් ඕනවෙන්නෑ ඉතින් හරිනෙ ඔයාලට කැමති එක පහලින් ගන්නකෝ.......මචන්ලා පුලුවන්නං like එකකුයි follow පාරකුයි දාලා යන්න හොදේ පුලුවන්නං Comment එකකුත්.

ඔං එහෙනං මං ගියා............

Download කරගැනීමට link එක උඩ Click කරන්න.


(Google chrome)
(mozilla firfox)
(µTorrent)
(VLC Media Player)
(7-Zip Portable)
(Disk Cleaner)
(GIMP Portable)
(Songbird Portable)
(Audacity Portable)
(IObit Uninstaller Portable)

onbord ගේම් ගහන අයට දිනන්න බැරිනම් පරදින්න motoracer

මෙක මගෙ පලවෙනි පෝස්ට් මේකෙ වැරදි තියෙන්වනම් කමෙන්‍ටුවකින් කියන හොදේ හරි අපි එහෙනං වැඩේට බහිමුකෝ.
මේ ගේම් එක ගැන කියනවනම් මේ ගේම් එකේ ප්ලෙයර්යර්ලා 24 ඉන්නවා අම්මෝ මෙක පළවෙනි  දවසෙදි කරනකොට දිනනව තියා අන්තිමයාවත් අල්ලගන්න බැරුවයි හිටියෙ ඒත් හැම ගේම් එකක්ම පළවෙනි පාර ප්ලේකරලා දිනන්නබැහැනෙ. හරි අපි එවා ඔක්කොම පැත්තකින් තියමුකො මේ ගේම් එකෙ විශේෂත්වයතමයි  සාමන්‍ය රෙසිං මාදිලිවලට අමතරව ට්‍රෙල් සහිත දුෂ්කර කදු බෑවුම්වල සිදුකරන  තරගයක් තිබීමයි.ඒව විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා .එහෙනං ප්ලේ කරලා ගුන දොස් කියන්නකො. පුලුවන්නං comment පාරකුයි like එකකුයි follow  එකකුයි දාලා යන්න හොදෙ ඔං එහෙනං මං ගියා.......

අනේ මචංලා වැරදි තියෙනවනං කමෙන්‍ටුවකින් කියපල්ලා....                               
pantium   -iv
wnidows -95,xp
ram         -120
vga          - 64
direct x    -9    මේවතමයි ඕන වෙන්නෙ
Screnshot :-                        
       \

මේකත් බලල ඉන්නකෝ..........

              
                                                        මෙතනින් බාගන්නකෝ....                                 

බ්ලොගය ගැන

ඔන්න මං අද ඉදන් මගේ බ්ලොග් එක පටන් ගන්නවා.............
අද උදෙන්ම මගේ බ්ලොගයේ වැඩ පටන් ගත්තා අද ඉතින් පටන් ගත්තේ නැකත්ක් එහෙම බලලනොවෑ...............
එහෙනං අද සිට ඉදිරියට හමුවෙමු හොදේ.
 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top