අපි කව්රුත් දන්නවනේ Trial Software එකක් සාමාන්යෙන් තියෙන්නේ දවස් 30යි සමහර Softawre දවස් 15න් ඉවර වෙන ඒවත් තියෙනවා.ඉතිං සමහර Software වල Trial එක ඉවරවුනාම එතනින් පස්සෙ වැඩ කරන්නේ නැහැ මොකද එතනින් පස්සේ වැඩ කරන්න ඕනි නම් ඒ Software එක සල්ලි දීලා ගන්න වෙනවා (අපි කවද්ද ඉතිං සල්ලි දීලා ගත්තේ)අන්න ඒ දේ නිසා තමයි Time stopper 4.02 කියන මේ Software එක හදලා තියෙන්නේ එහෙනම් පහලින් දාන්නම් Download කරගෙන ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකකින් අහන්න කියලා දෙන්නම්..
ඔබට ජය..!
Time stopper 4.02
Next
This is the most recent post.
Previous
Older Post

3 comments:

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top