ගොඩාක් අය ආසයිනේ හැක් කරන්න ඉතිං එක එක හැක් තියෙනවනේ ඔය Facebook Hack,Gmail hack,Website Hack,Blogger hack,Yahoo Mail Hack,ඔය වගේ නොයෙක් දේවල් හැක් කරන්න, ඒවා ඉදිරියේදී කියලා දෙන්නම්,ඉතිං අද කියලා දෙන්න යන්නේ Bluetooth වලින් හැක් කරන විදිහ,මේකෙන් පුලුවන් ‍Free msg/sms කරන්න ‍Free Call ගන්න අනිත් එක්කෙනාගේ තියෙන හැම දෙයක්ම ගන්න පුලුවන්.ආ..සයි නේ...,මේක කෙටියෙන්ම කිව්වොත් මේක Java App එකක් මේ App එක දාන්න පුලුවන් Java Suport කරන දුරකථන වලට විතරයි.එහෙනම් පහලින් දාන්නම් අරගෙන හැක් කරලා  කියන්නකෝ...

11 comments:

  1. File expire kiyala error message ekak enawa

    ReplyDelete
    Replies
    1. දැනුවත් කරාට ස්තූතියි..!
      Link එක update කරා Download කරගන්න. (o)

      Delete
  2. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    දැනුම බෙදා දීමට හැකි වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා..!
      ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම නිසා මාගේ කනගා‍ටුව පලකරමි. ;-(

      Delete
  3. ඔබටත් එසේම වේවා..!
    ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම නිසා මාගේ කනගා‍ටුව පලකරමි. [-(

    ReplyDelete
  4. no software just few images only

    ReplyDelete
  5. Java wadak ne bro android walata app ekak daapnko..99dhacker@gmail.com

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top