අද නම් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්,ඒ තමයි අපි ඔය නිකමට වගේ Online ගේම්ස් ගහනවනේ ඉතිං නිකන් ගේම් ගහනවට වඩා හොද නැද්ද ගේම් ගහන අතරතුර ගෙදරට බරක් නොවී මාසේ අන්තිමට එන ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න එක,මං නම් ඔය නිකන් ඉන්න වෙලාවට Online Games ගහනවා.ඒත් මේ ක්‍රමේ හොයාගත්තට පස්සෙ ගේම් ගහන්න තියෙන අශාව තවත් වැඩිවුනා.
හරි ඕවගෙන් වැඩක් නෑ මං කියන්නම් කොහොමද රී ලෝඩ් එක දාගන්නෙ කියලා ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

01.මුලින්ම මං පහලින් දාලා තියෙන Website එකට යන්න.
02.දැන්  Register යන්න Click කරන්න (මේකෙදි හරි විස්තර දෙන්න,Phone Number එකට +94xxxxxxxxx මෙතනට (X) කියන තැනට ඔයාගේ Phone Number එක දාන්න)
දැන් හරි ඔයාලා කැමති ගේම් එකක් අරගෙන Play කරන්න,මේකේ Register වෙනකොට Rs.03 හම්බවෙනවා (හැබැයි මට නම් හම්බවුනේ Rs.01 :( දුක තමා ඉතිං)Rs.10 හම්බ උනාම ඔයාලගේ Phone එකට Reload එක දාගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි Site එකේ කියලා තියෙන්නේ
01.PLAY GAMES ,FILL YOUR WALLET & GET YOUR RECHARGE.
02.Get Rs 3 as a Joining Bonus
03.Minimum recharge is Rs.10 
04.To Increase your Earnings, you need to Do:
-- Play a Single Game for At least 5 minutes and GET 10 paise.
-- AFTER 5 minutes PRESS OK button from the popup & GET another 10 paise & repeat this to Fill WALLET.
05.To redeem your Earnings, you need to have a minimum balance of Rs. 10 in your wallet.
06.You can redeem your earnings for FREE mobile recharges only.
07.Your earnings are non-transferable and you cannot opt for cash in lieu of your earnings or ask for an alternative product.
ඉතිං මේ වැඩේ දිගටම කරගෙන ගියොත් Reload කඩයක් උනත් කරගෙන යන්න පුලුවන් නේද?.hikz...

8 comments:

  1. Register ‍වෙන්න දෙන්නෙ නැහැ

    ReplyDelete
  2. Register ‍වෙන්න දෙන්නෙ නැහැ

    ReplyDelete
  3. Register වෙනකොට මොකක්ද වැටෙන්නේ :-?

    ReplyDelete
  4. koheda bn register wnna bha ne

    ReplyDelete
  5. Captcha Question: What country is New York in? එකට මොකක්ද type කරන්නේ?ටයිප් කරන හැම captcha එකම incorrect කියනවනේ?

    ReplyDelete
  6. කෝ අනේ රෙජිස්ටර් වෙන්න දෙන්නෙ නෑනේ ;(( ;(( ;((

    ReplyDelete
  7. කෝ අනේ රෙජිස්ටර් වෙන්න දෙන්නෙ නෑනේ ;(( ;(( ;((

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top