හෙ.. හේ..කොහොමද යාලුවනේ.අද නම් දෙන්න යන්නේ ඔයාලගේ අනාගතය බලාගන්න පුලුවන් Soft එකක්.ඕය එක එක කපුවෝ හොය හොය යන්නෙ මොකටද,දැන් නම් කෙලින්ම ගෙදර ඉදන් කේන්දරේ බලාගන්න පුලුවන්.එහෙනම්  Download කරගෙනම බලන්නකෝ...

01.Download කරගන්න.
02.Open කරන්න.
03.උපන් දිනය ගහන්න
ඩොට් තියන්න එපා ඇල ඉරි වලින් වෙන් කරලා Type කරන්න,
Ex=2012/12/12 මෙන්න මේ වගේ
04.දැන් වෙඩි වගේ අනාගතේ අපේ අතේ.Hikzzz
05.Comment එකක් දාලා යන්න.

4 comments:

  1. Link eka weda karanne nene ban...

    ReplyDelete
  2. @Anonymous
    link eka wada bola.ube mouse eka kadila athi.balapan. :(

    ReplyDelete
  3. weda karanne ban error kiyala wetenawa. umba ip wenas karalada yanne.
    software eke nama hari wena kink ekak hari diyan...

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්ක් එක... :>)

      http://www.mediafire.com/download/0h6p19w9ydync3t/Kendara_Software-%5BShurantha.Blogspot.com%5D.zip

      Delete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top