මේක මැජික් එකක්.මැජික් කිව්වට මේක Trick එකක්.මට ගොඩක් කල් Trick මේක එක හම්බවෙලා,කොහෙද ඉතිං දාන්න කම්මැලි ඒක නිසා දාන්න බැරිඋනා.හරි එහෙනම් මැජික් එක කරන විදිහ පියවරෙන් පියවර දාන්නම්.(හැබැයි මේක දන්න අයත් ඇති,නමුත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ)

01.ඔයා කැමති ඉලක්කමක් මතක තියාගන්න.
02.දැන් ඒක 5න් වැඩි කරන්න.
03.ඒ උත්තරයට 50ක් එකතු කරන්න.
04.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න.
05.ඒ උත්තරයට 1012ක් එකතු කරන්න.
06.ඒ එන උත්තරෙයෙන් ඔයාගේ උපන් වර්ශය අඩු කරන්න.
දැන් එන උත්තරේ තියෙන අන්තිම ඉලක්කම් දෙක ඔයාගෙ වයස,ඊට කලින් තියෙන්නෙ ඔය හිතාගත්ත ඉලක්කම. :)

(මෙය ඉගෙනීම සදහා වන අතර, අත්හදා බැලීමෙන් වලකින්න...!) Hikzzz විහිලුවට කිව්වෙ හොදේ....

9 comments:

  1. ඔයා කැමතිද මේ සයිට් එක බ්ලොග් තරගයට එකතු කරන්න?
    එහෙනම් https://tepm1.blogspot.com/ ඔය සයිට් එකේ යටම තියනවා චැට් බොක්ස්ටිකක්. ඒවෑන් ගැලපෙන එකකට මේ සියට්එ එකේ ලින්කක්ක එක දාන්ටන. දාද්දී https://shurantha.blogspot.com/ ඔය විදියට ලින්ක් එකම දාන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. http://www.ginidal.blogspot.com/2016/08/the-best-site.html

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top