අද නම් ඔයාලට සුපිරිම සුපිරි  සුපිරි Trick ගෙනාවා,කව්ද අකමැති තමුන්ටම කියලා AntiVirus එකක්  හදාගන්න,මේක හදන්න එච්චර ලොකු දැනුමක් ඕනි නෑ පොඩි දැනුමක් තිබ්බහම ඇති එහෙනම් වැඩේ පටා..න්ගමු 

01.ඉස්සෙල්ලාම මේක හදන්න ඔනි වෙනවා Notpad එක ඉතිං ඒක Open කරලා ඉන්නකෝ..

02.හරි දැන් මං පහලින් දාලා තියෙන  Code ටික Copy කරලා Notepad එකට past කරන්න.එහෙනම් ඒකත් කරලා ඉන්න්කෝ.. 

@ echo off 
echo off turn off the active virus 
taskkill / F / IM virusname1.exe / IM virusname2.exe 
echo Deleting all of viruses based on size 
for / RC: \%% a in (*. exe) do if%% ~ za 157,184 equ del / A: HSRA "%% a" 
echo deleting hidden virus 
echo for drive c and subfolders 
for / R C: \%% a in (*. doc.exe) do del "%% a" 
echo for drive d and subfolders 
for / R D: \%% a in (*. doc.exe) do del "%% a" 
echo Unhide Document 
cd / d c: \ 
echo for drive C and subfolders 
*. doc attrib-H-S-A / S 
cd / d d: \ 
echo for drive D and subfolders 
*. doc attrib-H-S-A / S 
exit 

03.දැන් save as යන්න ඊට පස්සෙ File name එකට නමක් දෙන්න,
උදා-Antivirus.bat

04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Antivirus කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න ඔන්න දැන් Antivirus එක රෙඩී..දැන් ඕක යාලුවන්ට දෙන්න ඕයා හදපු එකක් කියලා හික්zz...

ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දාන්න,නැතත් Comment එකක් දාලම යන්න..

4 comments:

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top