හායි යාලුවනේ..මං අද ඔයාලට දෙන්නයන්නෙ මේ දවස්වල ඉතාමත් ජනප්‍රියතාවයට පත් වු There Bina Song එකේ සිංහල Version ටික.ඒ කිව්වෙ ඒ තාලෙටම හදපු සිංහල Songs Set ටික.මං දන්න ටික පහල දාන්නම් Download කරගෙන Comment එකක් දීලා සප් එකක් එහෙම දාලා යන්නකෝ...
                                                                                         ආ... තව එකක් මෙතන තියෙන Songs ඔක්කොම Original ටිකක් හොදේ.. ඒ නිසා එහේ මෙහේ යන්නෙනතුව මෙතනින්ම Download කරගන්නකෝ..මීට අමතරව (මං හිතන්නෙ මේ ටික විතරයි අන්තිමට අවේ) ඒ තාලෙට හදපු Songs තියෙනවනම් Comment එකකින් කියල යන්නකෝ... එහෙනම් අලුත් ලිපියකින් යලි හමුවෙමු හොදේ...ඔබට ජය....!

2 comments:

  1. “තෙරෙ බිනා“ වැනි ගීතවලට අකමැත්තක් නැහැ. නමුත්, සම්ප්‍රධායික සහ යතාර්තවාදී ගී වලට මා වැඩියෙන් කැමතිය.

    ReplyDelete
  2. @google-2f6768b13d51c8b4047aeae998ebf286:disqus අහ් එහෙනම් අවුලක් නෑ.
    මං දුන්නෙ "There bina" සිංදුවේ සිංහල කොපි ටික හොදේ.... :-)

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top