හායි යාලුවනේ කොහොමද ඉතින්ං.ගොඩක් දවසකින් බ්ලොග් එක පත්තේ එන්නත් බැරිවුනානෙ.හරි මේකයි මම අද ඔයාලට ගෙනාවෙ ගේම්ස් හදන Software එකක් හැබැයි ටිකක් අමාරුයි හොදේ...අමාරුයි කිව්වට අමාරුමත් නෑ.පුරුදු වෙන්න වෙන්න තව ලේසියි හික්ස්....එහෙනම් මේක Download කරගෙන ගේම් එකක් හදල අපිටත් කියන්නකෝ...එහෙනම් අලුත් පෝස්‍ටුවකින් යලි හමුවෙමු හොදේ...මෙ Soft එකෙන් ගේම් එකක් හදන විදිහ දන්නෙ නැත්තම් පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ..එහෙනම් අපි ගියා

ඔබට ජය...!
මෙන්න මේකෙන් හදපු ගේම් ටිකක් 
3D Platformer Collisions
squeaks
Scrapped Games Collection 2 
Koya Rift (Commercial Game)
Super Mario Bros Final Times
Master of Shadows
Doom Armageddon 
InCript Open Source
Mario and Luigi vs the Furbies


                                       
                                           මෙන්න මෙහෙම තමයි ගේම් එකක් හදාගන්නෙ

1 comments:

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top