හායි යාලුවනේ කොහොමද ඉතිං.මට නම් දැන් වැඩ ගොඩ ගැහිලා එපා වෙනවා අෆ්ෆා,හරි අද මං ඔයාලට ගෙනාවේ ඉතාමත් වටිනා Software එකක්මේකෙ නම තමයි Acid pro  මේ Soft එක ඉතිං Songs Remix කරන අයටනම් ඉතාමත වටින Soft එකක් මට ලියන්න කම්මැලි අෆ්ෆා....හික්ස්...එහෙනම් පහලින් දාන්නම් අරගන්නකෝ...මේකෙන් Remix,dj කරන එක ලේසියි අමාරුමනම් පහල link එක බලලා තේරුම් ගන්න...
මෙන්න මේකත් බලලම ඉන්නකෝ....

Specification                            Detail
Software Type                            DAW
Supported Computer Format    PC
Supported Plug-In Formats            VST
Supported Audio Formats            WAVE, AIFF, AC-3, AAC, OGG Vorbis, MP3
Hardware Requirements                 MacNot Mac compatible
Hardware Requirements                 PC1.8GHz CPU or faster, 1GB RAM
OS Requirements                          Mac Not Mac compatible
OS Requirements                          PC Windows XP or later
Manufacturer Part Number           SAC7000

මෙන්න රීමික්ස් කරන හැටි මෙතනින් ගිහින් දැනගන්න.....
Download Acid pro 7.0 for free
                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න
                                                           !!! [ ShuranthaSoft ] !!!

3 comments:

  1. තැන්ක්ස්....
    දැනටනම් අවශ්‍ය නැහැ ACD.
    නමුත් මෘදුකාංග එකතුවේ තබා ගත යුතුයි. මාසය අවසානයේ ඩොන්ගලයේ බයිට් ඉතිරි වී තිබුණහොත් ඩවුන්ලෝඩ් කරන්න කල්පනා කරනවා.

    ReplyDelete
  2. @2f6768b13d51c8b4047aeae998ebf286:disqus 
    අහ් එහෙමනම් අවුලක් නෑ...Comment එකට ස්තූතියි..!  :)

    ReplyDelete
  3. niyamai........ thanks. ah...

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top