හායි යාලුවනේ කොහොමද..?මං නම් හොදින්.ඉතිං මං  අද ඔයාලට දෙන්න යන්නේ මන් ඉස්සෙල්ලාම Play කරපු ගේම් එක.ඒක  තමයි Need For Speed 2 ගේම් එක. මං හිතන්නෙ කවුරු කවුරුත් මේ ගේම් එක Play කරල ඇති.ඒත් සමහර අය Play කරල නැතුවත් ඇති.(ඒ කිව්වෙ ගේම් Play කරන නවකයන්නට හොදේ)....හික්ස්...ආ..තව එකක් මේක Play කරන්න සුපිරි Computer එකක් ඕනි නෑ onboard ගහන්නත් පුලුවන්.එහෙනම් ගේම් එක අරගෙන පහලින් Comment එකක් දාලම යන්නකෝ...

මේවත් තියේද බන්නකෝ...

90MHz Pentium® Class processor (Intel®, Cyrix 6x86)
16 MB RAM
Windows® 95
Direct X 3.0 (included on game CD)
Quad speed CD-ROM drive (600KB/second transfer rate)
Hi Color (65,535) capable 1 MB PCI video card with DirectDraw 3.0 compatible driver
Hard Disk -- 10 MB plus space for save games (additional space required for DirectX 3.0 installation)
Keyboard and Monitor
Optional joystick or mouse
Optional Sound Card with DirectX compatible sound driver

Recommended Configuration

Pentium® 166 MHz or higher processor
Hard Disk -- 70 MB plus space for save games (additional space required for DirectX 3.0 installation)
Mouse
Analog joystick, Gravis PC Gamepad, or PC steering wheel
Sound Blaster® 16/32/AWE32 sound card


මේ ගේම් එක එකවර දෙන්නෙක්ට සෙල්ලම් කරන්නත් පුලුවන් හික්ස්....ජොලිනෙ...
                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                          !!! [ ShuranthaSoft ] !!!

1 comments:

  1. මේ පාට අව්ල බං ඇස් කඩාගෙන යනව වගේ පාට වෙනස් කරහන් :D

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top