Freemake Audio Converter දැන්ම අරගන්න (Portable) හායි යාලුවනේ කොහොමද අදත් ඉතින් වෙනද වගේ Portable software එකක් තමයි දෙන්න යන්නෙ,මේක තමයි ලෝකෙ හොදම Software අතර ඉන්නෙ මේක Portable එකක් නිසා ගොඩාක් ලේසියි, මේකද instrall ,crack,serial ඔය මොනවත් ඕන නෑ කෙලින්ම් ඩබල් ක්ලික් කරල Software එක open කරල සාමානය විදිහට වැඩකරන්න තමයි තියෙන්නෙ එහෙනම් මං ගියා..Comment එකක් දාල සහයෝගයක් එහෙම දීල යන්නකෝ...තවත් අලුත් ලිපියකින් හමුවෙමු හොදේ.... මේව තමයි මේකෙන් Convert කරන්නෙ... Convert audio free to MP3, WMA, WAV, FLAC, AAC, M4A, OGG, convert audio to MP3 player, iPod, iPhone, iPad, PSP, extract audio from video, join audio files එහෙනම් පහලින් අරගන්නකෝ... Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න !!! [ ShuranthaSoft ] !!! Freemake Audio Converter දැන්ම අරගන්න (Portable) හායි යාලුවනේ කොහොමද අදත් ඉතින් වෙනද වගේ Portable software එකක් තමයි දෙන්න යන්නෙ,මේක තමයි ලෝකෙ හොදම Software අතර ඉන්නෙ මේක Portable එ... ඉතිරිය කියවන්න » 3:48 AM