කොහොමද යාලුවනේ... ගොඩක් කාලකින් මොබයිල් ගේම්ස් දෙන්නත් බැරි වුනානෙ මෙන්න එහෙනම් Ice Age 3 Mobile Game එක මාත් මේ ගේම් එක ගැහුවා නියමයි අවුලක් නෑ...හැබැයි Phone එකෙන් නම් නෙවෙයි..Phone එකේ ගේම් Pc එකෙන් ගහන විදිහ මෙතනින් ගිහින් බලන්න..තරු පහේ Phone එකක් නැති අයට හොදේ...එහෙනම් මං ගියා ගේම් එක අරගෙන හොද නරක Comment එකකින් කියන්නකෝ....

මෙන්න විස්තර..
                        Name                :Download Ice Age Dawn of the Dinosaurs 
                        File Format        :Jar/Jad File Java
                        Support Phones :S40 Series Mobile Phones.
                        Size                   :136KB
                        Rating                :(4/5)


පහලින් අරගන්නකෝ...
                                          Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න
                                                   !!! [ ShuranthaSoft ] !!!


0 comments:

Post a Comment

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top