හායි යාලුවනේ කොහොමද ඉතිං...... ඔයාල දන්නවනේ  !!! [ ShuranthaSoft ] !!! වෙතින් Portable Software දුන්නට Portable Games දීල නෑනෙ. එහෙනම් මෙන්න Portable Game එකක් මේක Download කරගෙන Play කරන්න විතරයි තියෙන්නෙ, මේක Install කරන්න කරන්න දෙයක් නෑ, අනික මේක පෙන් එකක උනත් අරන් ගිහින් කැමති කොම් එකක පෙන් එක ගහල play කරන්න පුලුවන්, කොහොමද මරුනෙ මට මේක දුන්නෙ අපේ අල්ලපු ගෙදර මල්ලියෙක් එයාගෙ නම තමයි චතුර..හරිනෙ ඔන්න එයාගෙ නමත් දැම්ම නැත්තම් තරහ වෙයි...එහෙනම් පහලින් අරගෙන Comment එකක් එහෙම දාල යන්න හොදේ...........


10 comments:

  1. wow............elazzzzzzzzz

    ReplyDelete
  2. ගොඩක් ඉස්තුතියි මම මේක හොය හොයා හිටියේ

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි මම මේක හොය හොයා හිටියේ!!!!!

    ReplyDelete
  4. @dd5def56f49d58a7d4608b0e272e41e3:disqus 
    thax... :)

    ReplyDelete
  5. @facebook-100003354129907:disqus 
    අහ් එහෙමද ඉදිරියේදිත් තව දෙන්නම්.......  ;D

    ReplyDelete
  6. මම ආසම game එකක් මේක එල එල...

    ReplyDelete
  7. @einfolk:disqus 
    tnx.. යාලු... :)

    ReplyDelete
  8. ai portabale gamez ganna bari.man download click karaama..wena page 1kak awith internet Explorer cannot display kiyala enawane??

    ReplyDelete
  9. ඔයා පාවිච්චි කරන web browsers එක මොකක්ද?.. :D :(

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top