ඔන්න එහෙනම් මං අදත් අවා Portable Game එකක් අරගෙන ඒකෙ නම තමයි Max Payne 2 හැබැයි මේක ටිකක් පරන ගේම් එකක් ඒත් මේ ගේම් එක තවමත් ජනප්‍රියි.මේ ගේම් එකෙ 3වන කොටස ඒ කියන්නෙ Max Payne 3 මේ ලගදි ආව. ඒකත් නොපමාව ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. එතකම් මේක අරගන්නකෝ..හරි මේ ගේම එක ගැන ඉතිං ඔයාල දන්නව ඇතිනෙ කමක් නැහැ දන්නෙනැති අයත් ඇතිනෙ,එහෙනම් අහගන්නකො කතාව,මේ ගේම් එක Play කරන්න තියෙන්නෙ Max ට ඒ කියන්නෙ ඔයාලට. මැක්ස්ගෙ බිරිද එනම්  Mona Sax එයාව පාතාල කල්ලියක් විසින් මරා දමනව,ඉතුරු ටික ඉතිං ඔයාලට තමයි සම්පූර්ණ කරන්න තියෙන්නෙ. Max ට ඒ කියන්නෙ ඔයාලට ඒ පාතාල කල්ලිය හොයාගෙන ගිහින් මරන්න තමා...හප්පො.. දැන්නම් ඇති වගේ එහෙනම් Comment එකක් එහෙම දාල යන්නකෝ....
  
ආ තව එකක් මේ ගේම් එක Portable එකක් නිසා ඔයාලට Install කරන්න ඕන නෑ කෙලින්ම Play කරන්න තමයි තියෙන්නෙ...

1Ghz PIII/Athlon or 1.2Ghz Celeron/Duron processor
32MB AGP graphics card with hardware transform & lighting support
256MB RAM
1.5 GB hard drive space
Windows 98/ME/2000/XP/7
DirectX 9.0
Keyboard and mouse
                 
මෙතනින් අරගන්න...

4 comments:

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top