ඔන්න යාලුවනෙ මං ඔයාලට දෙන්න යන්නෙ සුපිරි ගේම් එකක් මේ ගැන ඉතිං නොදන්න කෙනෙක් නෑ...නොදන්න කෙනෙක් ඉන්නවනම් මේ ගේම් එක Play කරල බලන්නකෝ කොහොමද කියල,අනිවාරයෙන් මේ ගේම් එකත් ඔයාල පොදි බැදගෙන Play කරයි,මං බොරු ද කියන්නෙ කියල මේ ගේම් එකෙ කලින් කොටස් Play කරපු අයගෙන් අහල බලන්නකෝ,හරි එහෙනම් ගේම් එක අරගෙන Comment එකක් දාලම යන්නකෝ...

                                        මෙන්න ගේම් එකේ වැඩකෑලි ටිකක් ඒකත් බලන්නකෝ..

                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots
                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots
                           Grand Theft Auto IV Screenshots Grand Theft Auto IV Screenshots


මේවත් තියෙනවද බලන්න හොදේ....


Processor: Intel Core 2 Duo 1.8Ghz or equivalent AMD Athlon X2 64 2.4Ghz
Memory/RAM: 1GB for XP and 1.5GB for Vista
Video Card: 256MB NVIDIA 7900 or 256MB ATI X1900
Hard Disk Space: 16GB free
Operating System: Windows XP SP3 or Windows Vista SP1

           පහලින් අරගන්නකෝ...



7 comments:

  1. wow.... thanx mcn

    ReplyDelete
  2. වින්7 වල බැරිද?
    ඉන්ටෙල් 4 බැරිද? අයියෝ....

    ReplyDelete
  3. win7පුලුවන් මගෙත් win7..

    intele 4 පපුලුවන් වෙයි...

    ReplyDelete
  4. @6f8374056c3ad08204c34a9346bdb626:disqus 
    :D thankx 

    ReplyDelete
  5. torrent nethuwa direct download dhenna beridha?

    ReplyDelete
  6. @6847bcee39c3ce6af8ef93499e6adbae:disqus 
    මම හොයල කියන්නම්...ස්තුතියි Comment එකට... ;)

    ReplyDelete
  7. මේකේ seed කියක් ඉන්නවද ස්ලෝව් වේවිද බාගයක් යද්දී :(

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top