ආයුබෝවන්...කොහොමද යාලුවනේ අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ your name@Gmail.com,your name@yahoo.com වගේ Email එකක් නැතුව your name@mail.com,your name@Email.com මෙන්න මේ විදිහට E mail යවන ක්‍රමයක් ගැන කියල දෙන්න මුලින්ම කරන්න තියෙන්නෙ මං පහලින් දාන වෙබ් සයිට් එකට ගිහින් එකවුන්ට් එකක් හදාගන්න.. හරිම ලේසියි Gmail,yahoo වගේ තමයි,ඊට පස්සෙ Gmail,yahoo වගේ Email යවන්න තම්යි තියෙන්නෙ කිසි අවුලක් නැතුව..එහෙනම් මං ගියා මතක ඇතුව පෝස්ට් එකට Comment එකක් දාලම යන්න හොදේ....

              මෙතනින් යන්න..........




12 comments:

  1. @d97006d26e71bc1676e68f899de6a6b3:disqus 
    thnx... :)

    ReplyDelete
  2. @d97006d26e71bc1676e68f899de6a6b3:disqus 
    thanx... :)

    ReplyDelete
  3. @d97006d26e71bc1676e68f899de6a6b3:disqus 

    දිගටම ‍රැදිල ඉන්න..Commet එකට ස්තූතියි....!

    ReplyDelete
  4. Kalanapiamal19960314October 3, 2012 at 7:38 AM

    pattttttttttta but mewagen work karana hati kiyala denda puluwannam elaaa mekanam lesiiii

    ReplyDelete
  5. @1d9f4f093e1f3b3bee6d879f0d8d10f8:disqus 
    tnx...ඉදිරියේදි කියල දෙන්න බලන්නම්... ;D

    ReplyDelete
  6. me go button eke aulak wagee bro check it plzzzzz

    ReplyDelete
  7. kalana piumal{~_~}:dDecember 7, 2012 at 2:41 AM

    dj dance mix karana hati tutorial ekak ekka dj soft ekath dendoooooo remix song dekama elaaa 
    good luck brooo

    ReplyDelete
  8. @d9963e1f68ff7c2760added09b898107:disqus 

    අහ් දැන් හරි.link එක හැදුවා ගිහින් බලන්නකෝ....

    ReplyDelete
  9. @5bc305cc96fc3e4496a16badc486545b:disqus 

    tnx.මං Dj කරන Software එකක් දාලා තියෙන්නෙ පහලින් ගන්න.
    http://shurantha.blogspot.com/2012/08/virtual-dj-7-portable-dj.html

    ReplyDelete
  10. එල එල හුගකාලෙකින් අවා ඔයාගේ බ්ලොගිය පැත්තේ ඔන්න

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top