හයි යාලුවනෙ කොහොමද ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ අපූරු පින්තූර එකතුවක්. මෙන්න මං ගාව  තිබුණු පොඩි Collection  එකක් හැබැයි තව තියෙනව හොදේ...ඉතුරු ටික ඉදිරියේදි දෙන්නම් එතකම් මේ ටික අරගෙන හොද නරක කියන්න හොදේ....මං මේ ටික දෙන්නෙ දෙන්න දෙයක් නැති හින්දම නෙමෙයි.ඒ මොකද කිවුවොත් කාට උනත් පුලුවන්නෙ Google Search එකේ කරාම මේ පින්තූර ටික ගන්න.Hikzzzz.... හැබැයි Mb 118 ප්‍රමානයක් එකපාරටම ගන්න බෑනේ......(මං හිත්න විදිහට හොදේ) idm එකෙන් Download කරන අය උනත්  ලේසිනේ..හරි ඔයාලට මේක Download කරන්න තියෙන්නෙ MediaFire වලින් ඒ නිසා ගින්නක් ඇතිවම Download කරගන්න පුලුවන්. එහෙනං මං ගියා.....

එහෙනං පහලින් ගන්නකෝ........


                                              Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                          !!! [ ShuranthaSoft ] !!!



8 comments:

  1. එළ එළ තව තියේනම් දෙන්ඩෝ.......

    ReplyDelete
  2. ආ..මාත් ඩවුන්ලෝඩ් කරලා බලන්නම්කෝ...:)

    ReplyDelete
  3. අනිවා දෙනවා දෙනවෝ.......... :D

    ReplyDelete
  4. unlock karanna bahane

    ReplyDelete
  5. @1521f82d813aa53a36e4a9a7615be6f8:disqus 

    ඔයා හරියටම !!! [ ShuranthaSoft ] !!! කියල දෙන්න Comment එකට ස්තූතියි!

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top