ආයුබෝවන්.කොහොමද යාලුවනෙ මං අද ඔයාලට දෙන්න යන්නෙ(සුපිරි)ගේම් එකක්. ඒකෙ නම තමයි 'PRO CYCLING MANAGER 'උඩින් දාල තිබ්බ මතක ඇතිනේ.මේව ඉතිං !!! [ ShuranthaSoft ] !!! වෙතින් පමනයි.හරි මෙක Release වෙලා තියෙන්නෙ 2012-06-22 දා මේ ගේම් එකනම් කවුරුත් Play කරල නැතිව ඇති.ඒ මොකද කිවොත් ගිය මසෙනෙ මේක Release උනේ (Play කරපු කට්ටියත් ඇති). හරි මේ ගේම් එක ගැන කියන්න නම් මං වැඩිය දන්නෙ නෑ මොකද කිව්වොත් මේක මට හම්බ උනේ ඊයෙ. ඊයෙ ඉදන් තාම Down කරනව ඉතිං මට හිතුනා මේ ගේම් එක ඔයාලත් එක්ක බෙදා ගන්න.ඉතිං මේ ඇතිනෙ එහෙනං පහලින් Comment එකකුයි දකුණු පැත්තෙන් Like එකකුයි දාල යන්න හොදේ.

මෙවත් තියෙනවද කියල බලන්නකෝ......


OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 2.2 Ghz / AMD Athlon 64 X2 4600+
Memory: 1 Gb
Hard Drive: 7 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 6600 / ATI Radeon X700
Sound Card: DirectX Compatible
Network: Broadband Internet Connection
DirectX: 9.0c
Keyboard
Mouse


                  screenshot :-






එහෙනං පහලින් ගන්නකෝ........

                                                Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
                                                           !!! [ ShuranthaSoft ] !!!

12 comments:

  1. mcn ela ela.thama down karnawa play karala kiyannamko
    blog ekanam ela.digatama liyanna shooo. 

    ReplyDelete
  2. ටිකක් වෙනස් ගැමක් ආ එල එල.ඔහොම යං.

    ReplyDelete
  3. supiriyatama wada kollo.thnx a lot mcn...........

    ReplyDelete
  4. තැන්කූ වේවා සහෝ ජය වේවා!

    ReplyDelete
  5. ela ela kollo Good Luk

    ReplyDelete
  6. @Kasun 
    ගොඩාක් ස්තූතියි කසුන්..

    ReplyDelete
  7. @Chmara 
    ගොඩාක් ස්තූතියි..චාමර

    ReplyDelete
  8. @Dinuka 
    ඉදිරියේදීත් සුපිරි ඒව දෙන්නම්..

    ReplyDelete
  9. @Awantha 
    නැවතත් පැමිනෙන්න.

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top