හායි යාලුවනෙ කොහොමද? මම නම් හොදින් ඉන්නවා මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ඔනි කරන Software එකක් (ඔයාලගෙ වචනයෙන් කිවුවොත් පට්ටම Software එකක්) ඒකියන්නෙ  ඔයාලගේ Phone එකෙ තියෙන ගේම් Pc එකෙන් Play කරන්න පුලුවන්. ඒකෙ නම තමයි KEmulator Lite 0.9.8. හරි ඔයාලා දන්නවනෙ සමහර අයට Pc  එකක් තිබුනට Phone එකක් නෑ තවත් සමහර අයට Pc එකයි Phone එකයි තිබුනට ඒක Chines එකක් ඒවගේ ගේම් ගහන්න බෑනෙ.(මං ගාව තියෙන්නෙත් Chines එකක්).හරි මේක පහලින් අරගෙන Comment එකක් වත් දාල යන්න. Word verrification දාල නෑ.


මං ගියා බායි.


එහෙනම් පහලින් ගන්නකෝ.........



මෙන්න ගේම් ටිකකුත් මේකත් අරගන්නකෝ..........


password එකක් ඉල්ලුවොත් මේක දෙන්න
        
         shurantha.blogspot.com




4 comments:

  1. ela machan game 2ma elata wada karanawa
     
    thanks machan

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි! කසුන් නැවතත් පැමිනෙන්න.

    ReplyDelete
  3.  ප්ලයෙර් ලින්කුව වැඩ නැ.  ගේම බාගත්ත.  බොහොම ස්තුති.

    ReplyDelete
  4. @e03fe8740a91178e216f17b09686a40f:disqus 

    මෙන්න යාලුවා ලින්ක් එක මෙතනින් ගිහින් අරගන්න......... :D

    http://www.mediafire.com/?iawz0goqnuz  

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top