හායි යාලුවනේ කොහොමද ඉතිං මං අද ඔයාලට දෙන්න යන්නෙ ඇන්ටිවයිරස් Software එකක්.මේක තමයි ලොකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන ඇන්ටිවයිරස් Software එක.අනික මං පාවිච්චි කරන්නෙත් මේක.hikzzz.. යාලුවනෙ මට මේ දවස් ටිකේ බ්ලොග් පොස්ට් දාන්න ටිකක් පරක්කු වෙයි හොදේ ඒකට ටිකක් සමාවෙන්න ඕනෙ.හරි.. මේ Software එක අරගෙන මේකෙ හොද නරක කියන්නකෝ......ලගදීම හොද පෝස්ට් එකක්කින් හමුවෙමු හොදේ... එතකම් මේක අරගන්නකෝ.....

එහෙනං Comment එකකුයි Lkie පාරකුයි දාල යන්න හොදේ....

එහෙනං පහලින් ගන්නකෝ....



4 comments:

  1. ela ela mcn mamath pawichchi karanne meka thamai..........  :D

    ReplyDelete
  2. ස්තුතියි යාළු..මාත් එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්නම්....:)

    ReplyDelete
  3. @Hiruhimawi 
    එහෙනං 
    ඩවුන්ලෝඩ්  කරල කියන්නකෝ....hikzzzz..

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top