හායි යාලුවනේ කොහොමද ඉතිං  මං අද කියල දෙන්න යන්නෙ Folders වලට පාටක් එක් කරන විදිහක් ගැන කියල දෙන්න.ඒකට ඉතිං කරන්න තියෙන්නෙ පහල තියෙන Soft කෑල්ල අරගෙන වලට තමන්ට කැමති පාටක් එක් කරගන්න එක.ආ ඒකෙ නම කියන්න බැරි උනානේ ඒකෙ නම තමයි Folders colorizer .හරි මේක    install කරගෙන ඔයාලට පාට මරු කරන්න ඔනි Folder උඩ Right Click කරලා පාට මරු කරගන්න එක විතරයි.



මෙන්න මේ විදිහට මාරු කරගන්න.




එහෙනං මං ගියා බායි..


එහෙනං පහලින් අරගන්නකො............




ආ තව එකක් Commet එකකුයි Like පාරකුයි දාල යන්න හොදේ...


6 comments:

  1. මචන් password එකක් ඉල්ලනවනෙ

    ReplyDelete
  2. ආ password එකක් ඉල්ලුවොත් මේක දෙන්නකෝ...........

    shurantha.blogspot.com

    ReplyDelete
  3. hari hari eka wada thanks mcn

    ReplyDelete
  4. @Anonymous

    හරි හරි Thanks සහෝ....

    ReplyDelete
  5. මෙකෙ password එකක් ඉල්ලුවොත් මේක දෙන්න.

    ReplyDelete
  6. මේකෙ mediafire වලින්  password එකක් ඉල්ලවා මොකද කරන්නෙ

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top