ආ යාලුවනේ කොහොමද ඉතින්? අද මං ඔයාලට දෙන්න යන්නෙ Portable එකක්  !!! [ ShuranthaSoft ] !!!  කියන්නෙ හැමදාමත් Portable software දෙන තැනක් නේ.හරි මං ඉදිරියෙදීත් Portable ගේම්ස් දෙන්න බලාපොරොතුවක් තියෙනව.හරි ඒවගෙන් වැඩක් නෑ මේ Software එකේ නම තමයි Burnware pro ඔයාලට නීරෝ මගින් කරන වැඩ මේකෙනුත් කරගන්න පුලුවන් මෙ එකේ තවත් විශේෂත්වයක් තම්යි නීරො එකට වඩා ගොඩාක් ලේසි වීමයි අනික මේක Portable නේ.හරි වැඩි කතා ඔන නෑ පහලින් තියෙනව අරගෙන Comment එකකුයි Like එකකුත් දාල යන්න හොදේ පුලුවන්නම් Follow පරකුත්.



 එහෙනං  !!! [ ShuranthaSoft ] !!! වෙත පැමිණි ඔබට ස්තූති.!

පහලින් ගන්නකෝ....



       Passward එකක් ඉල්ලුවොත් මේක දෙන්න.
!!! [ ShuranthaSoft ] !!!


5 comments:

  1. portable nisa ela 

    ReplyDelete
  2. මෙන්න Software එළ මචන්

    ReplyDelete
  3. හිරු හිමාවීJuly 14, 2012 at 6:08 AM

    නියමයි! ස්තූතියි සහෝ..

    ReplyDelete
  4. Real machan. tnx bro

    ReplyDelete
  5. හිරු හිමාවී 
    ස්තූතියි හිරු හිමාවී. !!! [ ShuranthaSoft ] !!! වෙත නැවත පැමිණෙන්න.

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top