කොහොමද යාලුවනේ ගොඩ දවසකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනෙ මෙන්න ඔයාලට නියම Software එකක් අරගෙන ආවා ඒකෙ නම තමයි Luxand Blink (හැබැයි මෙකට Web Cam එකක් ඔනි වෙනවා) මේකෙන් කෙරෙන්නෙ Web cam එක මගින් භාවිතා කරන්නාගේ මුහුණ පෙන් පෙන්වීමෙන් ඔයාගෙ කොම් එක ඔන් කිරීමයි.
මේකෙන් ඔයාගේ මුහුණ මතක තබාගන්නවා ඊටපස්සෙ ඔයාගෙ කොම් එක ඔන්  වෙනව. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම වැනි වෙනස්වන  කරුනු ද මෙයට අතුලත්.හරිනෙ වැඩි කතා ඔනි නෑ එහෙනං පහලින් ගන්නකෝ...

සැ.යු :-
         මොනාහරි වෙලා ඔයාගෙ කොම් එකට මුහුන හදුනා ගන්න බැරි උනොත් ඔයාගෙ Password එක ඇතුල් කරල ඔයාගෙ කොම් එකට ඇතුල් වෙන්න පුලුවන්.

පහලින් Like එකකුයි Comment එකකුයි දාල යන්නහොදේ......


එහෙනං මං ගියා....බායි





9 comments:

  1. ela ela machan oyage blog eka ela machan GooD Luk

    ReplyDelete
  2. ela ela.niyamata wada. idiriyadith me wage post danna
     GOOD LUK

    ReplyDelete
  3. niyamai supiri aaaaaa

    ReplyDelete
  4. @google-5410fbfec1098203b7cba5bb83fd082e:disqus 
    thnkz..mathan.. :D

    ReplyDelete
  5. නියමයි මචං

    ReplyDelete
  6. @5c102ccbedc147681dff88a3087f1467:disqus 
    ගොඩාක් ස්තූතියි.....

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top