හායි යාලුවනේ කොහොමද ඉතිං. ගොඩක් දවසකට පස්සේ තමා අද අවේ මට හිතුනා ඔයාලාට පුන්ච් පහේ ගේම් එකක් දෙන්න.ඒ ගේම් එක තමයි TOY STORY 3 මේ ගේම් එක හදලතියෙන්නේ TOY STORY 3 Filme විදිහටයි මේ ගේම් එක plya කරන්න වෙන්නේ Film එකේ විදිහට තමයි.ඒ කියන්නේ Woody සහා Buzz Lightyear සෙල්ලම් බඩු පාලනය කරමින් Andy ව සොයා යන්න තමයි.මේ ගේම් එක Release වෙලා තියෙන්නේ 2010/07 /16 වෙනිදා මේ ගේම් එකේ Film එක ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ ගේම් එකේ Graphics ගැන කියනවනං අනිත් ගේම් වලට වඩා වේනස්කම් ගොඩාක් තියෙනවා ඒක Plya කරද්දි තේරෙයි(ඒ කිවුවේ Graphics  එහෙම හොදට තියෙන නිසා).මට මේ ගේම් එක දෙන්න හිතුනේ හැමදාමත් ලොකු ලොකු ගේම්  දෙනවට වඩා පොඩ් වෙනසක් කරන්න තමයි


මේවත් තියෙනවද බලන්නකෝ.......


Operating System : Microsoft Windows XP / Windows Vista / Windows 7
Processor : Intel Pentium IV at 2.4 GHz / AMD 3000+
Video Card : 128 MB VGA RAM DirectX 9.0c compatible with Shader Model 2.0 support (NVIDIA GeForce FX 5600 / ATI Radeon 9600 video card)
Memory : 1 GB RAM
Hard Disk : 6 GB of free Hard Drive space



එහෙනං ගේම් එක පහලින් තියෙනවා ගන්නකෝ.....






4 comments:

  1. ඔන්න මාත් බාන තැන්කියු හොදේ වෙඩි තියාගන්න මරාගන්න හොද ගෙම් ටිකක් තියෙනව නම් දෙන්නකො බ්ලග් එකේ පොඩ්ඩක් ලයිට් වැඩියි අකුරැ පේනව මදිනෙ මේ වගේ නෝමල ටෙම්ප්ලීට් එකක් දා ගත්තොත් මොකද http://gamefbi.blogspot.com/ හර්ම ලේසියි පට් ගාල ලෝඩ් වෙනව

    ReplyDelete
  2. @pubudu udara
    Thanks යාලුවා....

    ReplyDelete
  3. @chamara

    ගොඩාක් ස්තුතියි!chamaraනැවත පැමිනෙන්න.

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top