කොහොමද යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ 2006 වසරේ ජනප්‍රියම ගේම් එක ගැන කියන්න තමයි යන්නෙ. මේ ගේම් එකේ නම තමයි FLATOUT 2 මේ ගේම් එක අනිත් ගේම්ස් වලට වඩා වෙනස් ඒක ගැන මම ඔයාලට කියන්නෙනෑ. ඒ මොකද කියලකිවුවොත් එතකොට ගේම් එකේ උසස් භාවය අඩුවෙනවා. එහෙනං මේ ගේම් එක play කරලා ගුනදොස් කියන්නකෝ....ආ තව එකක මේ ගේම් එකට සම්මාන එහෙමත් අරන් තියෙනවා මං දන්නතරමින් නං මේවතමා

(won IGN's award for Best play station 2 Recing Game of 2006)
 (won xplay's award for Best Racing Game of 2006)

මේවතමයි ඕනවෙන්නේ

Operating System: Windows 98, ME, 2000, XP
CPU: 1.5GHz Intel Pentium 4 or AMD Equivalent
RAM: 256MB
Video Card: 64MB Graphics Card
Hard Drive: 1.1GB of Free Hard Drive Space

 

                                                                      පුලුවන් නං මචන්ලා follow පාරකුයි like පාරකුයි දාලා යන්න හොදේ පුලුවන්නං comment එකකුත්.

ඔං එහෙනං මං ගියා................ 

                                                       එහෙනං පහලින් ගන්නකෝ..............


                                                           


2 comments:

  1.  File Blocked for Violation. කියලා කියනවනෙ.

    ReplyDelete
  2. @6847bcee39c3ce6af8ef93499e6adbae:disqus 
    මට නම් එහෙම ආවෙ නෑ යාලුවා...ටිකක් බලන්න..

    ReplyDelete

කමෙන්‍ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

 
!!! [ ShuranthaSoft ] !!! © 2013. All Rights Reserved. Powered by Blogger
Top